header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
පළමු දිනයේ තරගයේ පාලනය ඉන්දියාව අතට ගනී
පළමු දිනයේ තරගයේ පාලනය ඉන්දියාව අතට ගනී
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (23) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස්කරගෙන ශක්තිමත් ස්ථානයක පසුවෙයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ දේව්දත් පඩික්කල් ලකුණු 117ක් රැස්කරමින් ශතකයක් වාර්තා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය.

පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 167ක් රැස්කළ පඩික්කල්, දෙවැනි තරගයේදීද ශතකයක් වාර්තා කරමින් පිට පිටම තරග දෙකකදී ශතක වාර්තා කිරීම විශේෂත්වයකි.

ඉන්දීය නායක ශුබ්මන් ගිල් ලකුණු 50ක් රැස් කළ අතර, පඩික්කල් සහ ගිල් අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගුණි. ගිල් ලකුණු 50කට දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ලහිරු කුමාර එක් කඩුල්ලක් දවාගෙන තිබේ.

පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජයගත් ඉන්දියාව මේ වනවිට තරග දෙකකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.

තරගයේ දෙවැනි දිනය හෙට (24) පැවැත්වීමට නියමිතය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්