header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

විදෙස් සර්ෆින් ක්‍රීඩකයන් තිදෙනෙකු ඝාතනය කළ තිදෙනෙකුට වසර 158 බැගින් සිරදඬුවම්

විදෙස් සර්ෆින් ක්‍රීඩකයන් තිදෙනෙකු ඝාතනය කළ තිදෙනෙකුට වසර 158 බැගින් සිරදඬුවම්

ඔස්ට්‍රේලියානු සොහොයුරන් වන ජේක් සහ කැලම් රොබින්සන් මෙන්ම ඔවුන්ගේ අමෙරිකානු මිතුරෙකු වන කාටර් රෝඩ් යන තිදෙනාව ඝාතනය කළ වරදට මෙක්සිකෝවේ පුද්ගලයන් තිදෙනෙකුට, එක් අයෙකුට වසර 158කයි මාස 9 බැගින් සිරදඬුවම් නියම කිරීමට මෙක්සිකෝ විනිසුරුවරයෙකු කටයුතු කර තිබේ.

ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා අමෙරිකාවෙන් අතිප්‍රබල බෝම්බයක්?

ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා අමෙරිකාවෙන් අතිප්‍රබල බෝම්බයක්?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නැවතත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කළහොත්, එතෙක් මෙතෙක් භාවිතා නොකළ විශාලම බෝම්බය ඉරානයට එල්ල කිරීමට එරට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.