header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

චීන කොටස් වෙළෙඳපොළ ගැන අනාවරණයක්

චීන කොටස් වෙළෙඳපොළ ගැන අනාවරණයක්

තමන් යටතේ පවතින අනුබද්ධ සමාගම් වෙනම සමාගම් ලෙස කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට චීනයේ ප්‍රසිද්ධ වෙළෙඳ සමාගම් දරන උත්සාහයන් පාලනය කිරීම සඳහා චීන කොටස් වෙළෙඳපොළ නියාමකයින් විසින් පැනවූ පරීක්ෂාවන් තියුණු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් රටවල සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව ප්‍රමුඛයි  - ඉන්දියාව

විදෙස් රටවල සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව ප්‍රමුඛයි - ඉන්දියාව

ලොව පුරා විවිධ රටවල හදිසි අර්බුදකාරී තත්ත්වයන් හටගන්නා අවස්ථාවලදී එහි සිරවී සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ඉන්දියාව අඛණ්ඩව කටයුතු කර ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසයි.

අමෙරිකාව DeepSeek එපා කියයි

අමෙරිකාව DeepSeek එපා කියයි

චීනයේ නිෂ්පාදිත DeepSeek කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය සහ එම තාක්ෂණය භාවිතයෙන් සකස් කළ තෙවන පාර්ශ්වීය සේවාවන් අමෙරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිල වශයෙන් නියෝග කර තිබේ.