'ඔර්නබ්' සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි හානිබෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඉන්දියාව දෙසට ඇතුළු වූ 'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Oct 31, 202604:28 PMඉතාලියේ ප්‍රදේශ රැසක දැවැන්ත විරෝධතාවෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩ වර්ජනය අතරතුර ඉතාලියේ ප්‍රදේශ රැසක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.Oct 31, 202603:51 PMඉන්දු - මෙක්සිකෝ වෙළෙඳ ගිවිසුමකට සැරසෙයිවෙළෙඳ ගිවිසුමකට එළැඹීම සඳහා වන සාකච්ඡාවල රාමුව හෙවත් කොන්දේසි මාලාවට ඉන්දියාව සහ මෙක්සිකෝව අත්සන් කර තිබේ.Oct 31, 202611:52 AMඉන්දු - මෙක්සිකෝ වෙළෙඳ ගිවිසුමකට සැරසෙයිවෙළෙඳ ගිවිසුමකට එළැඹීම සඳහා වන සාකච්ඡාවල රාමුව හෙවත් කොන්දේසි මාලාවට ඉන්දියාව සහ මෙක්සිකෝව අත්සන් කර තිබේ.Oct 31, 202611:52 AMඉන්දීය නාවිකයන් 27ක් රැගත් තෙල් නැවකට හෝමූස්වලදී ප්රහාරයක්පැනමා ධජය යටතේ යාත්‍රා කළ සහ ඉන්දීය නාවිකයන් 27දෙනෙකු රැගත් තෙල් ප්‍රවාහන නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.Oct 31, 202611:51 AMඉන්දීය නාවිකයන් 27ක් රැගත් තෙල් නැවකට හෝමූස්වලදී ප්රහාරයක්පැනමා ධජය යටතේ යාත්‍රා කළ සහ ඉන්දීය නාවිකයන් 27දෙනෙකු රැගත් තෙල් ප්‍රවාහන නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.Oct 31, 202611:51 AMඅමෙරිකාවෙන් චීන සමාගම් 3කට බලහත්කාර ශ්‍රමයේ යෙදවීමේ චෝදනාබලහත්කාරයෙන් ශ්‍රමයේ යෙදවීමට අනුබල දීමේ චෝදනාව මත චීන genomics සමාගම් (ජාන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගම්) තුනකින් කෙරෙන ආනයන තහනම් කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.Oct 31, 202610:35 AMඅමෙරිකාවෙන් චීන සමාගම් 3කට බලහත්කාර ශ්‍රමයේ යෙදවීමේ චෝදනාබලහත්කාරයෙන් ශ්‍රමයේ යෙදවීමට අනුබල දීමේ චෝදනාව මත චීන genomics සමාගම් (ජාන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගම්) තුනකින් කෙරෙන ආනයන තහනම් කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.Oct 31, 202610:35 AMNEWS ALERTලොව විශාලතම ක්‍රිප්ටෝ සොරකම - හැකර්වරුන් Binance ආයතනයෙන් අ.ඩො.බි 6.3ක් සොරා ගනීලෝකයේ ප්‍රධානතම සහ විශාලම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන 'බයිනෑන්ස්' (Binance) ආයතනය ඉලක්ක කර සිදු වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට අධික මුදල් ප්‍රමාණයක් සොරාගෙන ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202605:17 PMNEWS ALERTලොව විශාලතම ක්‍රිප්ටෝ සොරකම - හැකර්වරුන් Binance ආයතනයෙන් අ.ඩො.බි 6.3ක් සොරා ගනීලෝකයේ ප්‍රධානතම සහ විශාලම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන 'බයිනෑන්ස්' (Binance) ආයතනය ඉලක්ක කර සිදු වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට අධික මුදල් ප්‍රමාණයක් සොරාගෙන ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202605:17 PMඉන්දු-යුරෝපා සංගම් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමට මෝදි සූදානමින්ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන්ය.Oct 30, 202605:10 PMඉන්දු-යුරෝපා සංගම් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමට මෝදි සූදානමින්ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන්ය.Oct 30, 202605:10 PMතායිවාන වැසියන්ගෙන් 75%ක් ඉන්න මතය එළියටතායිවාන ජනතාවගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) කෙරෙහි දක්වන්නේ සෘණාත්මක ආකල්පයක් බව මත විමසුමකින් අනාවරණය වී ඇති බව තායිවාන මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202602:56 PMතායිවාන වැසියන්ගෙන් 75%ක් ඉන්න මතය එළියටතායිවාන ජනතාවගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) කෙරෙහි දක්වන්නේ සෘණාත්මක ආකල්පයක් බව මත විමසුමකින් අනාවරණය වී ඇති බව තායිවාන මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202602:56 PMඉරානය රහසිගතව ශක්තිමත් කර ගන්නා යුද බලය මැද - අමෙරිකාවෙනුත් නව ආරක්ෂක සැලසුමක්අමෙරිකානු නාවික අවහිරතා සහ බටහිර රටවල සම්බාධක මඟහරිමින්, ඉරානය රහසිගත ජාත්‍යන්තර ජාලයක් හරහා ඩොලර් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු යුද උපකරණ ඇතුළු භාණ්ඩ ගෙන්වාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.Oct 30, 202602:21 PMඉරානය රහසිගතව ශක්තිමත් කර ගන්නා යුද බලය මැද - අමෙරිකාවෙනුත් නව ආරක්ෂක සැලසුමක්අමෙරිකානු නාවික අවහිරතා සහ බටහිර රටවල සම්බාධක මඟහරිමින්, ඉරානය රහසිගත ජාත්‍යන්තර ජාලයක් හරහා ඩොලර් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු යුද උපකරණ ඇතුළු භාණ්ඩ ගෙන්වාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.Oct 30, 202602:21 PMQuad රටවල් නාවික සහයෝගිතාව පුළුල් කරයි2026 'Quad සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම' යටතේ ඉන්දියන් සාගරය හරහා දින 13ක නාවික සංචාරයක නිරත වෙමින් සමුද්‍රීය සහයෝගිතාව සහ මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය (ABF), ඉන්දියාව, ජපානය සහ අමෙරිකාව යන රටවල නියෝජිතයන් සමඟ එක්වී තිබේ.Oct 30, 202612:10 PMQuad රටවල් නාවික සහයෝගිතාව පුළුල් කරයි2026 'Quad සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම' යටතේ ඉන්දියන් සාගරය හරහා දින 13ක නාවික සංචාරයක නිරත වෙමින් සමුද්‍රීය සහයෝගිතාව සහ මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය (ABF), ඉන්දියාව, ජපානය සහ අමෙරිකාව යන රටවල නියෝජිතයන් සමඟ එක්වී තිබේ.Oct 30, 202612:10 PMNEWS ALERTප්‍රකට බ්‍රිතාන්‍ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයිX-Men චිත්‍රපට මාලාවේ මහාචාර්ය චාල්ස් සේවියර්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය ප්‍රවීණ නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.Oct 30, 202607:00 AMNEWS ALERTප්‍රකට බ්‍රිතාන්‍ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයිX-Men චිත්‍රපට මාලාවේ මහාචාර්ය චාල්ස් සේවියර්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය ප්‍රවීණ නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.Oct 30, 202607:00 AMඉතාලි හමුදා හෙලිකොප්ටරයක් බොස්නියාවේදී කඩාවැටෙයිබොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේ ස්ථාපිත යුරෝපා සංගම් සාමසාධක බලකායට අයත් ඉතාලි හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.Oct 30, 202606:48 AMඉතාලි හමුදා හෙලිකොප්ටරයක් බොස්නියාවේදී කඩාවැටෙයිබොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේ ස්ථාපිත යුරෝපා සංගම් සාමසාධක බලකායට අයත් ඉතාලි හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.Oct 30, 202606:48 AMඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයිඊශ්රායල මහ මැතිවරණයේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අවසන් ආසන සංඛ්‍යාව නොවෙනස්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202612:08 AMඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයිඊශ්රායල මහ මැතිවරණයේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අවසන් ආසන සංඛ්‍යාව නොවෙනස්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Oct 30, 202612:08 AMමාරක දුම්රිය අනතුර නිසා ස්පාඤ්ඤයේ දින 03ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරේස්පාඤ්ඤයේ දින 03ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.Oct 29, 202603:37 PMමාරක දුම්රිය අනතුර නිසා ස්පාඤ්ඤයේ දින 03ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරේස්පාඤ්ඤයේ දින 03ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.Oct 29, 202603:37 PMස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකුගේ වැරදි තීන්දුවක්පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකු ගත් වැරදි තීරණයක් බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.Oct 29, 202612:50 PMස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකුගේ වැරදි තීන්දුවක්පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැඳවූ ස්පාඤ්ඤ දුම්රිය අනතුරට හේතුව දුම්රිය කළමනාකරුවෙකු ගත් වැරදි තීරණයක් බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.Oct 29, 202612:50 PMචීන ශ්‍රම වෙළෙඳපොළ ගැන අනාවරණයක්චීන මාධ්‍ය උපුටා දක්වන නිල දත්තවලට අනුව වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්ගේ රැකියා විරහිත අනුපාතය මාර්තු මාසයේ පැවති සියයට 4.3 සිට ජූලි සහ අගෝස්තු මාස වන විට සියයට 3.9 දක්වා පහත වැටී ඇත.Oct 28, 202605:11 PMචීන ශ්‍රම වෙළෙඳපොළ ගැන අනාවරණයක්චීන මාධ්‍ය උපුටා දක්වන නිල දත්තවලට අනුව වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්ගේ රැකියා විරහිත අනුපාතය මාර්තු මාසයේ පැවති සියයට 4.3 සිට ජූලි සහ අගෝස්තු මාස වන විට සියයට 3.9 දක්වා පහත වැටී ඇත.Oct 28, 202605:11 PM'ඔර්නබ්' සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 5ක් මරුටබෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඉන්දියාව දෙසට පැමිණි 'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Oct 28, 202605:09 PM'ඔර්නබ්' සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 5ක් මරුටබෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඉන්දියාව දෙසට පැමිණි 'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Oct 28, 202605:09 PMඉන්දු- යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේඉන්දියාව සහ යුරෝපා සංගමය අතර යෝජිත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා වන අනුමැති ක්‍රියාවලිය කෙටි කිරීමට දෙපාර්ශ්වයම පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.Oct 28, 202608:58 AMඉන්දු- යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේඉන්දියාව සහ යුරෝපා සංගමය අතර යෝජිත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා වන අනුමැති ක්‍රියාවලිය කෙටි කිරීමට දෙපාර්ශ්වයම පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.Oct 28, 202608:58 AMචීනයේ කාර්මික ලාභය කැපීපෙනෙන ලෙස ඉහළටඉලෙක්ට්රොනික කර්මාන්තයේ සහ අධි තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2026 වසරේ මුල් මාස නවය තුළ චීනයේ ප්‍රධාන කාර්මික සමාගම්වල ලාභය ද්වි-අංක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.Oct 28, 202608:50 AMචීනයේ කාර්මික ලාභය කැපීපෙනෙන ලෙස ඉහළටඉලෙක්ට්රොනික කර්මාන්තයේ සහ අධි තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2026 වසරේ මුල් මාස නවය තුළ චීනයේ ප්‍රධාන කාර්මික සමාගම්වල ලාභය ද්වි-අංක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.Oct 28, 202608:50 AMඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහුට පසුබෑමක් – බලය අල්ලන සටන උණුසුම් වෙයි!ඊශ්‍රායල මහ මැතිවරණයේ පිටවී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාර්ශ්වයට පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවන තත්ත්වයක් මතුව තිබේ. Oct 28, 202606:46 AMඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහුට පසුබෑමක් – බලය අල්ලන සටන උණුසුම් වෙයි!ඊශ්‍රායල මහ මැතිවරණයේ පිටවී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාර්ශ්වයට පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවන තත්ත්වයක් මතුව තිබේ. Oct 28, 202606:46 AM