header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉන්දීය නාවිකයන් 27ක් රැගත් තෙල් නැවකට හෝමූස්වලදී ප්‍රහාරයක්

Mobitel 1278

පැනමා ධජය යටතේ යාත්‍රා කළ සහ ඉන්දීය නාවිකයන් 27දෙනෙකු රැගත් තෙල් ප්‍රවාහන නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර, නෞකාව තාවකාලිකව අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් 27දෙනාම ආරක්ෂිතව සිටින බවත්, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් ඉන්දීය රජය තහවුරු කර ඇත.

ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නාවිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා රජය අදාළ නෞකාව කළමනාකරණය කරන සමාගම සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කුඩා බෝට්ටුවකින් පැමිණ පිරිසක් අදාළ නෞකාව වෙත ළඟා වී එහි බඳ කොටසට බෝම්බ දෙකක් සවි කර ඇති බවය.

පසුව එම බෝම්බ පුපුරා යාමත් සමඟ නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවද සඳහන් වේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ගින්න පාලනය කර ඇති අතර, කිසිදු පරිසර හානියක්ද වාර්තා වී නොමැත.

ඕමානයේ ඛසාබ් ප්‍රදේශයට ඊසාන දෙසින් නාවික සැතපුම් 25ක් පමණ දුරින් මෙම සිදුවීම වාර්තා වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය (UKMTO) සඳහන් කර ඇත.

මේ අතර, මීට පෙර ඔක්තෝබර් 29 වන දින ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුද රැගත්, ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MT ARZANAH නමැති දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාවකටද හෝමූස් සමුද්‍ර සන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

එම නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් 29දෙනාද ආරක්ෂිතව සිටින බවත්, කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් අමාත්‍යවරයා තහවුරු කර ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයන් සමග ලෝක බලශක්ති සැපයුම සඳහා අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකාවල ආරක්ෂාව පිළිබඳව යළිත් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ