header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය - පොලිස් නිලධාරීන් 09කගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

Mobitel 1278

හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සහ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 25 වැනිදා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ සියලු සාක්ෂි සටහන් කර ගැනීම ද ආරම්භ කර ඇත.

එමෙන්ම, මියගිය සැකකරු සමඟ 2026 ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බැවින්, අධිකරණයෙන් ලබාගත් නියෝග මත ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන් ඔක්තෝබර් 29 වැනිදා බන්ධනාගාරයට ගොස් තිබේ.

මේ අතර, ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා ඔක්තෝබර් 29 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට පස්වරු 1.05ට ඇතුළත් කර ඇති බවය.

එදිනම පස්වරු 5.55ට ඔහු අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
 
MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ