header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
'බූලෝ' කුණාටුවෙන් බ්‍රිතාන්‍යයටත් දැඩි බලපෑම්

Mobitel 1278

'බූලෝ' කුණාටුව හේතුවෙන් එංගලන්තය හා ස්කොට්ලන්තය ඇතුළු  එක්සත් රාජධානියේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. තද වැසි මෙන්ම පැයට සැතපුම් 85ක් දක්වා වූ ඉතා ප්‍රබල සුළං තත්ත්වයන්ටද මුහුණදීමට සිදුව ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව ස්කොට්ලන්තයේ බටහිර වෙරළ පිහිටි මැක්‍රිහානිෂ් සහ වයිට් දූපත අසල පිහිටි 'ද නීඩ්ල්ස්' ප්‍රදේශවලින් මෙවර කුණාටු සමයේ ඉහළම සුළං වේගයන් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ස්කොට්ලන්තය සහ උතුරු එංගලන්ත ප්‍රදේශ සඳහා අද (25) දිනය පුරා ක්‍රියාත්මක වන පරිදිත් උතුරු අයර්ලන්තය සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම සතිය තුළ බ්‍රිතාන්‍යයට බලපෑ දෙවන නම් කරන ලද කුණාටුව මෙය වන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට වේලාවෙන් අද උදෑසන විටත් නිවාස සහ පරිශ්‍ර 10,860කට විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

කෙසේ නමුත් කුණාටුව ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා බලපෑමට ලක් වූ නිවෙස් 124,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.

තද සුළං, විදුලි බිඳ වැටීම්, සුන්බුන් විසිරීයාම්, ගොඩනැගිලි සහ ගස් කඩාවැටීම්, ගමනාගමන බාධා මෙන්ම විශාල මුහුදු රළ නිසා ජීවිත අවදානම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ප්‍රබල සුළංවල බලපෑම ස්කොට්ලන්තයේ බටහිර ප්‍රදේශ වෙත එල්ල වූ අතර, අද එය ක්‍රමයෙන් නැගෙනහිර දෙසට පැතිර යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්