header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
Getty Images බංකොළොත්
Oct 15, 202607:27 AM
Getty Images බංකොළොත්
Mobitel 1278

කෘත්‍රිම බුද්ධිය (AI) හරහා නිර්මාණය වන රූපවලින් එල්ල වන දැඩි තරඟකාරීත්වය සහ අධික ණය බර හේතුවෙන්, ලොව ප්‍රමුඛ පෙළේ ඡායාරූප සහ දෘශ්‍ය අන්තර්ගත සැපයුම්කරුවෙකු වන Getty Images සමාගම සිය බංකොළොත් භාවය ප්‍රකාශයට පත් කරමින් (Chapter 11) යළි පෞද්ගලික සමාගමක් බවට පත්වීමට තීරණය කර තිබේ.

මෙම වසර අවසන් වීමට පෙර අවසන් කිරීමට අපේක්ෂිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකින් අනතුරුව මෙම පියවර ගන්නා බව සමාගම සඳහන් කරයි.

Shutterstock ප්‍රතිවාදී සමාගම සමඟ කිරීමට නියමිතව තිබූ ඒකාබද්ධ වීම බිඳවැටීමත් සමඟ සමාගම මෙම දැඩි තීරණයට එළඹ ඇත.

පුනර්ව්‍යුහගත කිරීම අවසන් වීමෙන් පසු Getty පවුලේ ආයතන සහ Koch Equity Development සමාගම විසින් මෙහි 100% ක හිමිකාරීත්වය අත්පත් කරගනු ඇත. මෙම ආයෝජකයින් විසින් නව කොටස් සඳහා ඩොලර් මිලියන 533ක් ලබා දීමටද එකඟ වී තිබේ.

ණය බර ලිහිල් කිරීම: සුරක්ෂිත නොකළ බැඳුම්කර හිමියන් ඩොලර් මිලියන 270ක නෝට්ටු ඉවත් කර ගැනීමට එකඟ වී ඇති අතර, සුරක්ෂිත මූල්‍ය ආයතන විසින් පොලී පිරිවැය අඩු කර ණය ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට එකඟ වී ඇත.

මෙහෙයුම් කටයුතු: මෙම බංකොළොත්භාවය ප්‍රකාශ කිරීම යටතේ වුවද සමාගමේ දෛනික මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන අතර, සැපයුම්කරුවන්ට නියමිත පරිදි මුදල් ගෙවන බව සමාගම තහවුරු කරයි.

සමාගමේ මූල්‍ය වාර්තා වලට අනුව, ජුනි 30 වන විට එහි මුළු ණය ප්‍රමාණය  අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් පමණ විය. 2022 වසරේදී විශේෂ අරමුණු අත්පත් කරගැනීමේ සමාගමක් (SPAC) හරහා ඩොලර් බිලියන 4.8ක වටිනාකමකින් යුතුව යළි කොටස් වෙළඳපොළට පිවිසි දින සිට, Getty සමාගමේ කොටස්වල වටිනාකම 99%කින් පමණ පහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් සැප්තැම්බර් මස අවසානයේදී නිව්යෝක් කොටස් හුවමාරුව (NYSE) විසින් සමාගම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ (delisting) කටයුතු ද ආරම්භ කරන ලදී.

 කෙසේ වෙතත්, Koch Equity Development වෙතින් ලැබෙන ඩොලර් මිලියන 143ක මූල්‍ය ආධාරය මෙම පුනර්ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ