header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
චීන ආර්ථිකයේ වර්ධනය ගැන IMF වාර්තාවක්
චීන ආර්ථිකයේ වර්ධනය ගැන IMF වාර්තාවක්
Mobitel 1278

2026 වසර සඳහා චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය ප්‍රතිශත ලක්ෂ්‍ය 0.1 කින් පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

ඒ අනුව චීනයේ නව ආර්ථික වර්ධන අනුපාතය සියයට 4.5ක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

රට තුළ පවතින අභ්‍යන්තර ඉල්ලුමේ දිගුකාලීන දුර්වලතාව මඟහරවා ගැනීමට චීනයේ ශක්තිමත් අපනයන ක්ෂේත්‍රය පමණක් තවදුරටත් ප්‍රමාණවත් නොවන බව IMF පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම 'World Economic Outlook' වාර්තාවට අනුව, මෙම සංශෝධිත පුරෝකථනය චීන රජය මේ වසර සඳහා තබා ඇති වර්ධන ඉලක්කයේ පහළම සීමාවට පැමිණ ඇත.

පසුගිය ජූලි මාසයේදී ඔවුන් පුරෝකථනය කර තිබුණේ චීන ආර්ථිකය සියයට 4.6 කින් වර්ධනය වනු ඇති බවය.

දේපළ වෙළඳපොළ ක්ෂේත්‍රයේ පවතින අර්බුද හමුවේ දේශීය පාරිභෝගික වියදම්වල පවතින මන්දගාමී බව සහ ආයෝජන පහළ යෑම, ශක්තිමත් අපනයන කාර්ය සාධනය මඟින් මඟහරවා ගත හැකි වූයේ අර්ධ වශයෙන් පමණක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

එමෙන්ම ලෝක වෙළඳපොළේ ඉහළ යන බොරතෙල් මිල, දිගුකාලීන අවිනිශ්චිතතාවය සහ ව්‍යුහාත්මක අභියෝග හමුවේ ඉදිරියේදී ආර්ථික කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරන IMF ආයතනය, කෙසේ වෙතත් චීන රජය විසින් ලබාදෙන ප්‍රතිපත්තිමය සහාය හේතුවෙන් ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීම වැළැක්වෙනු ඇතැයිද වැඩිදුරටත් පවසයි.

2026 වසරේ සිව්වන කාර්තුවේ සිට 2027 පළමු කාර්තුව දක්වා කාලය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 130 දක්වා ඉහළ යනු ඇතැයි IMF අනුමාන කරයි.

ඒ අනුව, තෙල් මිල පිළිවෙලින් 2026 සහ 2027 වසරවලදී සාමාන්‍යයෙන් සියයට 17 කින් සහ සියයට 40 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana