header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඥානසාර හිමි සම්බන්ධයෙන් ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය ගැන විමර්ශනයක්

Mobitel 1278

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශන ආරම්භ වන බවය.

ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේදී එම අවස්ථාව බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් රජයේ ප්‍රධානියෙකුට නැරඹීමට අවස්ථාව උදා කර දී ඇති බවය.

ඒ අනුව මෙම චෝදනාව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට මාධ්‍යවේදියෙකු විසින් යොමු කිරීමේදී අමාත්‍යවරයා පැවසුවේ අදාළ සිදුවීම සුළුවෙන් ගත නොහැකි සිදුවීමක් බැවින් අදාළ ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මොකද මේක සුළුවෙත් තකන්නට පුළුවන් අනාවරණයක් නෙමෙයි. ඒ නිසා මේ ගැන බන්ධනාගාරය විසින් පැමිණිල්ලක් කළාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය එයට පරීක්ෂණ සිදු කරාවි. කරලා මේ සිදුවීම සම්බන්ධව කරුණු අනාවරණය කරගනිවී එහෙම දෙයක් සිදු වුණාද කොහොමද සිදුවුණේ කියලා. දැනට තිබෙන්නේ ගම්මන්පිලට තමන් දැකපු දේවල්, කියපු දේවල්, අහපු දේවල් සියල්ලම ඒ පරීක්ෂණයේදී නිරාවරණය කරන එක."
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?