NEWS ALERTනවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි - තිදෙනෙකුට තුවාලඅද (8) සවස වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළගකින් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් එහි නවතා තිබූ වාහන රැසකට හානි සිදුව තිබේ.Nov 08, 202605:26 PMගාල්ල ධීවර වරායේ ගින්නෙන් පැරණි බෝට්ටු 7ක් විනාශයිගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනයේ අද (8) දහවල් හටගත් ගින්නෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ ධීවර බෝට්ටු 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.Nov 08, 202605:15 PMවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයිමධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (08) එහි ස්වයංක්‍රීය වාන්දොරටු දෙකක් විවෘත වී තිබේ.Nov 08, 202604:14 PMවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයිමධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (08) එහි ස්වයංක්‍රීය වාන්දොරටු දෙකක් විවෘත වී තිබේ.Nov 08, 202604:14 PM"වර්තමාන ආණ්ඩුව උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා" - විපක්ෂ නායකවත්මන් ආණ්ඩුව දිනෙන් දින මෙරට උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Nov 08, 202603:47 PM"වර්තමාන ආණ්ඩුව උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා" - විපක්ෂ නායකවත්මන් ආණ්ඩුව දිනෙන් දින මෙරට උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Nov 08, 202603:47 PMNEWS ALERTගාල්ල ධීවර වරායේ ගින්නක්ගාල්ල ධීවර වරායේ අද ගින්නක් හටගෙන තිබේ.Nov 08, 202603:42 PMNEWS ALERTගාල්ල ධීවර වරායේ ගින්නක්ගාල්ල ධීවර වරායේ අද ගින්නක් හටගෙන තිබේ.Nov 08, 202603:42 PMUPDATENEWS ALERTදෙණියායේ දී දියේගිලී අතුරුදන්ව සිටි තවත් අයෙකුගේ සිරුර සොයාගනීදෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ 'කැලේදොළ' නම් ස්වභාවික ජල පාරේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙන් තවත් අයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන තිබේ.Nov 08, 202603:31 PMUPDATENEWS ALERTදෙණියායේ දී දියේගිලී අතුරුදන්ව සිටි තවත් අයෙකුගේ සිරුර සොයාගනීදෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ 'කැලේදොළ' නම් ස්වභාවික ජල පාරේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙන් තවත් අයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන තිබේ.Nov 08, 202603:31 PMසංගීත ප්‍රසංගය අවසන් වී ඔරු පදින්න ගිය මිතුරන්-දෙදෙනෙකු බේරෙයි-අයෙකු අතුරුදන්හම්බන්තොට වෙරළ උද්‍යානයේ ඊයේ (07) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේ, එය නරඹා විනෝද වී මුහුදේ ඔරු පැදීමට ගිය මිතුරන් තිදෙනෙකු අනතුරකට මුහුණ දී ඇති අතර, ඉන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.Nov 08, 202603:02 PMසංගීත ප්‍රසංගය අවසන් වී ඔරු පදින්න ගිය මිතුරන්-දෙදෙනෙකු බේරෙයි-අයෙකු අතුරුදන්හම්බන්තොට වෙරළ උද්‍යානයේ ඊයේ (07) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේ, එය නරඹා විනෝද වී මුහුදේ ඔරු පැදීමට ගිය මිතුරන් තිදෙනෙකු අනතුරකට මුහුණ දී ඇති අතර, ඉන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.Nov 08, 202603:02 PMවිශේෂ ඩෙංගු මර්දන සතිය හෙට සිටජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.Nov 08, 202602:55 PMවිශේෂ ඩෙංගු මර්දන සතිය හෙට සිටජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.Nov 08, 202602:55 PMසති දෙකකට වඩා කැස්සක් තියෙනවාද ? - වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නසති දෙකකට වඩා කැස්සක් පවතිනවා නම් ස්වසනරෝග සම්බන්ධයෙන් දැනුම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය පවසයි.Nov 08, 202602:44 PMසති දෙකකට වඩා කැස්සක් තියෙනවාද ? - වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නසති දෙකකට වඩා කැස්සක් පවතිනවා නම් ස්වසනරෝග සම්බන්ධයෙන් දැනුම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය පවසයි.Nov 08, 202602:44 PMඅද රෑට තැන් කිහිපයකට මි.මී 100ට වැඩි වැසි-ප්‍රබල අකුණු ගැනත් කාලගුණයෙන් අනතුරු අඟවයිබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202602:25 PMඅද රෑට තැන් කිහිපයකට මි.මී 100ට වැඩි වැසි-ප්‍රබල අකුණු ගැනත් කාලගුණයෙන් අනතුරු අඟවයිබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202602:25 PMකොම්පඤ්ඤවීදියේ මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී ව්‍යාපාරිකයෙකු මරුටකොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටීමෙන් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 08, 202602:19 PMකොම්පඤ්ඤවීදියේ මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී ව්‍යාපාරිකයෙකු මරුටකොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටීමෙන් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 08, 202602:19 PMUPDATEසිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් ඉහළටසිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.Nov 08, 202601:48 PMUPDATEසිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් ඉහළටසිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.Nov 08, 202601:48 PMNEWS ALERTපානදුරේ හෝටලයක විශේෂ සෝදිසි මෙහෙයුමක් - පරිගණක 23ක් පොලිස් භාරයටපානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි කිරීමක දී පරිගණක 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.Nov 08, 202601:21 PMNEWS ALERTපානදුරේ හෝටලයක විශේෂ සෝදිසි මෙහෙයුමක් - පරිගණක 23ක් පොලිස් භාරයටපානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි කිරීමක දී පරිගණක 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.Nov 08, 202601:21 PMඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවකවෛද්යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා එළැඹෙන 10 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 08, 202601:14 PMඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවකවෛද්යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා එළැඹෙන 10 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.Nov 08, 202601:14 PMසපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය මාස 09 තුළ අ.ඩො. මිලියන 417ක ලාභයක්සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය මාස 09ක කාලය තුළ ඩොලර් මිලියන 417ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.Nov 08, 202601:07 PMසපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය මාස 09 තුළ අ.ඩො. මිලියන 417ක ලාභයක්සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය මාස 09ක කාලය තුළ ඩොලර් මිලියන 417ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.Nov 08, 202601:07 PMසංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයිඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් හෙට(09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.Nov 08, 202612:57 PMසංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයිඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් හෙට(09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.Nov 08, 202612:57 PMදෙණියාය ප්‍රදේශයේ දියේගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයිදියේගිලී අතුරුදන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ දෙණියාය ප්‍රදේශයේ දොළ පහරක දිය නෑමට ගොස් අතුරුදන් වු තරුණයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.Nov 08, 202612:24 PMදෙණියාය ප්‍රදේශයේ දියේගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයිදියේගිලී අතුරුදන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ දෙණියාය ප්‍රදේශයේ දොළ පහරක දිය නෑමට ගොස් අතුරුදන් වු තරුණයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.Nov 08, 202612:24 PMබොරතෙල් මිල වාර්තාගත ලෙස පහළටඅමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.Nov 08, 202612:16 PMබොරතෙල් මිල වාර්තාගත ලෙස පහළටඅමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.Nov 08, 202612:16 PMබෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 11 වැනිදා පමණ වන විට කැලඹිලි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202611:59 AMබෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 11 වැනිදා පමණ වන විට කැලඹිලි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202611:59 AMදසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවා - දිලිත්ගෙන් දීපාවලි සුබපැතුම්දසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවායි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත්, ලෝකවාසී හින්දු බැතිමතුන්ටත් දීපාවලි සුබපැතුම් එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.Nov 08, 202611:19 AMදසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවා - දිලිත්ගෙන් දීපාවලි සුබපැතුම්දසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවායි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත්, ලෝකවාසී හින්දු බැතිමතුන්ටත් දීපාවලි සුබපැතුම් එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.Nov 08, 202611:19 AM