UPDATENEWS ALERTසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපති අධිකරණයට කියයිරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.Nov 09, 202610:13 AMකස්සප හිමියන් ඇතුළු පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය අධිකරණ නියෝග නොතකා අද තෙවැනි දිනටත්රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ.Nov 09, 202608:42 AMනල්ලතන්නියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේනල්ලතන්නිය, පුදුකාඩුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.Nov 09, 202608:11 AMනල්ලතන්නියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේනල්ලතන්නිය, පුදුකාඩුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.Nov 09, 202608:11 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළටලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.Nov 09, 202607:35 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළටලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.Nov 09, 202607:35 AMසංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයිඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ.Nov 09, 202607:00 AMසංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයිඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ.Nov 09, 202607:00 AMසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹෙයිරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය.Nov 09, 202606:51 AMසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹෙයිරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය.Nov 09, 202606:51 AMමුවෙකුගේ ප්‍රහාරයකින් වීරවිල එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු මරුටවීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියෙකු මුවෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 09, 202606:27 AMමුවෙකුගේ ප්‍රහාරයකින් වීරවිල එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු මරුටවීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියෙකු මුවෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 09, 202606:27 AMවිශේෂ ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයිජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක වේ.Nov 09, 202605:59 AMවිශේෂ ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයිජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක වේ.Nov 09, 202605:59 AMප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසිඋතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 09, 202605:40 AMප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසිඋතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 09, 202605:40 AMකස්සප හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේගෙන් අනුරාධපුර පොලීසිය ප්‍රකාශ සටහන් කරගනීඅධිකරණ නියෝගය නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටින කස්සප හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේගෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (08) පස්වරුවේ ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුකර තිබේ.Nov 08, 202610:27 PMකස්සප හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේගෙන් අනුරාධපුර පොලීසිය ප්‍රකාශ සටහන් කරගනීඅධිකරණ නියෝගය නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටින කස්සප හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේගෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (08) පස්වරුවේ ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුකර තිබේ.Nov 08, 202610:27 PMමණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සති කිහිපයකින්යාපනය, මණ්ඩතිව් හි ඉදිකිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.Nov 08, 202609:25 PMමණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සති කිහිපයකින්යාපනය, මණ්ඩතිව් හි ඉදිකිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.Nov 08, 202609:25 PMදිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.Nov 08, 202608:14 PMදිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.Nov 08, 202608:14 PMගතවූ පැය 12 තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට-දුම්රිය මාර්ගත් වැසෙයි-දිස්ත්‍රික්ක කිහිපයකට නාය අනතුරුදිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.Nov 08, 202607:13 PMගතවූ පැය 12 තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට-දුම්රිය මාර්ගත් වැසෙයි-දිස්ත්‍රික්ක කිහිපයකට නාය අනතුරුදිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.Nov 08, 202607:13 PMනලින් බණ්ඩාර සිංගප්පූරුවෙන් ගෙනා 'ඩ්‍රෝන' ගුවන්තොටේ දී රේගු භාරයටසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අද (8) සිය භාරයට ගෙන තිබේ.Nov 08, 202607:01 PMනලින් බණ්ඩාර සිංගප්පූරුවෙන් ගෙනා 'ඩ්‍රෝන' ගුවන්තොටේ දී රේගු භාරයටසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අද (8) සිය භාරයට ගෙන තිබේ.Nov 08, 202607:01 PMකොළඹ නගරය ජලයෙන් යටවීමට හේතුව - අවහිරතා පවතින ස්ථාන 60ක්කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් එනම් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ ආවරණය වන පරිදි ජල බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.Nov 08, 202606:52 PMකොළඹ නගරය ජලයෙන් යටවීමට හේතුව - අවහිරතා පවතින ස්ථාන 60ක්කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් එනම් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ ආවරණය වන පරිදි ජල බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.Nov 08, 202606:52 PMඅලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනම විවෘතයි - කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළටවැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ට්ම ඉහළයාමත් සමග ජලාශයේ වාන් දොරටු තුනම අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.Nov 08, 202606:25 PMඅලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනම විවෘතයි - කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළටවැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ට්ම ඉහළයාමත් සමග ජලාශයේ වාන් දොරටු තුනම අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.Nov 08, 202606:25 PMපොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්මෙරට සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින්...Nov 08, 202606:06 PMපොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්මෙරට සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින්...Nov 08, 202606:06 PMNEWS ALERTඅවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළේ ජල ගැලීම් තත්ත්වයක් අද (8) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළේ ජල ගැනීම් තත්ත්වයක් ඇතිව තිබේ.Nov 08, 202605:58 PMNEWS ALERTඅවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළේ ජල ගැලීම් තත්ත්වයක් අද (8) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළේ ජල ගැනීම් තත්ත්වයක් ඇතිව තිබේ.Nov 08, 202605:58 PMදෙණියායේ කැලේදොළට බිලි වූ සිව්දෙනාගේම සිරුරු හමුවෙයිදෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ කැලේදොළේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙම සිරුරු සොයාගෙන තිබේ.Nov 08, 202605:33 PMදෙණියායේ කැලේදොළට බිලි වූ සිව්දෙනාගේම සිරුරු හමුවෙයිදෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ කැලේදොළේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙම සිරුරු සොයාගෙන තිබේ.Nov 08, 202605:33 PMNEWS ALERTකොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධාකොළඹ - රත්නපුර, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩිලෙස බාධා එල්ල වී තිබේ.Nov 08, 202605:30 PMNEWS ALERTකොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධාකොළඹ - රත්නපුර, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩිලෙස බාධා එල්ල වී තිබේ.Nov 08, 202605:30 PM