header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව මුහුණුවරකින් ගුවන් හමුදා පරිපාලනය යටතේ යළි ඇරඹේ

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව මුහුණුවරකින් ගුවන් හමුදා පරිපාලනය යටතේ යළි ඇරඹේ

භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්‍රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල කදිම නිදසුනක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ගම්පහ ඔස්මන් නොවැම්බර් 13 දක්වා රිමාන්ඩ්

ගම්පහ ඔස්මන් නොවැම්බර් 13 දක්වා රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග මත සිටි ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (9) නියෝග කර තිබේ.