header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

දේශගුණික විපර්යාස හමුවේ හදිසි ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි - අගමැති හරිනි

දේශගුණික විපර්යාස හමුවේ හදිසි ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි - අගමැති හරිනි

දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට මුහුණදීමට මෙන්ම, ඒවායින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට නිරන්තර සූදානමකින් පසුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

අනුරාධපුර සත්‍යග්‍රහය ගැන ඇමති නලින්ද දුන් පිළිතුර

අනුරාධපුර සත්‍යග්‍රහය ගැන ඇමති නලින්ද දුන් පිළිතුර

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව යම් පාර්ශ්වයකට සැක සංකා පවතින්නේ නම් පූජා භූමි සංවර්ධන සැලැස්මේ සභාපතිත්වය දරන වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගෙන් කරුණු පැහැදිලි කරගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 20 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු