header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

සිරදඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සභාපති ධුරය සෞඛ්‍ය ඇමති නලින්දට

බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සභාපති ධුරය සෞඛ්‍ය ඇමති නලින්දට

කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

රඹෑව මාරක අනතුර ගැන විධිමත් විමර්ශනයක් කර, වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග

රඹෑව මාරක අනතුර ගැන විධිමත් විමර්ශනයක් කර, වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග

රබෑවේ සිදු වු මාරක රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මහත්මිය මිහින්තලය පොලීසියට නියෝග කර තිබේ.