
කිතුල්ගල ප්රදේශයේ අද (11) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ කාන්තාවක තුවාල ලබා තිබේ.
අනතුර සිදුව තිබුණේ ත්රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා රෝහල් ගත කිරීමට පොලිසිය සහ ප්රදේශවාසීන් පියවර ගත්තේය.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න...
















































