header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවී සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත්වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ස්තූතිය පළ කළහ.

අග්‍රාමාත්‍යවරිය BIMSTEC රටවල  සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවෙයි

අග්‍රාමාත්‍යවරිය BIMSTEC රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවෙයි

BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින එම සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

කොළඹ පැවති ප්‍රථම BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශය ඒකමතිකව සම්මත කර ගත් බවත්, එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් අම‍ෙරිකානු ඩොලර් මිලියන 5.28 ක පමණ ඉන්දීය ප්‍රදානයක් යටතේ අමතර ගිලන්රථ 100 ක් ලබා දීමේ...

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
NEWS ALERT

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.