රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමියේ වෙළෙඳාම තහනම්අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමිය වෙළෙඳ ප්‍රජාවට තහනම් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝගයක් පනවා තිබේ.Nov 13, 202611:36 AMමත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ 'යසිරු පුතා' ගාල්ල වරායට - ගෝනි 6ක විෂ මත්ද්රව්යදිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ 'යසිරු පුතා' නමැති බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් තිබේ.Nov 13, 202611:32 AMරියදුරු බලපත්‍ර ඇතුළු ලියකියවිලි හොරට හැදූ අයෙකු අත්අඩංගුවටනාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ නිවසක සිට රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි සහතික ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202610:54 AMරියදුරු බලපත්‍ර ඇතුළු ලියකියවිලි හොරට හැදූ අයෙකු අත්අඩංගුවටනාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ නිවසක සිට රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි සහතික ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202610:54 AMනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇරඹේනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.Nov 13, 202610:52 AMනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇරඹේනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.Nov 13, 202610:52 AMඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේඅත්යවශ්ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.Nov 13, 202609:51 AMඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේඅත්යවශ්ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.Nov 13, 202609:51 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිටඅද (13) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 13, 202609:30 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිටඅද (13) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Nov 13, 202609:30 AMIMF සමග යළි ගිවිසුම් ගතවීමේ සම්භාවිතාවක් තියෙනවා - මුදල් නියෝජ්‍ය ඇමතිශ්රි ලංකාව යළි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමිගතවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.Nov 13, 202607:53 AMIMF සමග යළි ගිවිසුම් ගතවීමේ සම්භාවිතාවක් තියෙනවා - මුදල් නියෝජ්‍ය ඇමතිශ්රි ලංකාව යළි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමිගතවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.Nov 13, 202607:53 AM2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වේජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට ආරම්භ වේ.Nov 13, 202607:35 AM2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වේජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට ආරම්භ වේ.Nov 13, 202607:35 AMNEWS ALERTකස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්අධිකරණ නියෝග නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල මාරාන්තික උපවාසයේ යෙදී සිටි කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු නොවැම්බර් මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතරක තිබේ.Nov 13, 202607:04 AMNEWS ALERTකස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්අධිකරණ නියෝග නොතකමින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල මාරාන්තික උපවාසයේ යෙදී සිටි කස්සප හිමි ඇතුළු 7 දෙනෙකු නොවැම්බර් මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතරක තිබේ.Nov 13, 202607:04 AMගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවනිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 13, 202606:51 AMගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවනිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 13, 202606:51 AMඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දරුණු රිය අනතුරක්එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි ෂෙයික් කලීෆා බින් සයිඩ් ප්‍රදේශයේ සිදුවූ දරුණු ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 13, 202606:29 AMඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දරුණු රිය අනතුරක්එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි ෂෙයික් කලීෆා බින් සයිඩ් ප්‍රදේශයේ සිදුවූ දරුණු ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 13, 202606:29 AMවැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 13, 202606:16 AMවැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 13, 202606:16 AMහෝමාගම මූලස්ථාන පොලිසියේ 'SI'ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩුපොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය අද (12) පියවර ගනු ලැබීය.Nov 12, 202610:40 PMහෝමාගම මූලස්ථාන පොලිසියේ 'SI'ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩුපොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය අද (12) පියවර ගනු ලැබීය.Nov 12, 202610:40 PMකැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 13කට වැඩි ජල කප්පාදුවක්කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.Nov 12, 202609:50 PMකැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 13කට වැඩි ජල කප්පාදුවක්කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.Nov 12, 202609:50 PMරු.30,000ක අල්ලසක් ගත් රේගු ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවටයතුරුපැදි දෙකක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 12, 202609:04 PMරු.30,000ක අල්ලසක් ගත් රේගු ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවටයතුරුපැදි දෙකක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 12, 202609:04 PMනිල්වලා ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක්නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.Nov 12, 202607:56 PMනිල්වලා ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක්නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.Nov 12, 202607:56 PMඅත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට පියවරඅත්යවශ්ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද (12) මධ්‍යම රාත්‍රියේ සිටි අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Nov 12, 202607:24 PMඅත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට පියවරඅත්යවශ්ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද (12) මධ්‍යම රාත්‍රියේ සිටි අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Nov 12, 202607:24 PM2027 අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළටජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන අයවැය යෝජනා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Nov 12, 202606:54 PM2027 අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළටජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන අයවැය යෝජනා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Nov 12, 202606:54 PMNEWS ALERT“ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සංශෝධන සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකියි - කථානායක පාර්ලිමේන්තුවට දන්වයි“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා අද (13) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.Nov 12, 202602:10 PMNEWS ALERT“ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සංශෝධන සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකියි - කථානායක පාර්ලිමේන්තුවට දන්වයි“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා අද (13) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.Nov 12, 202602:10 PMUPDATENEWS ALERT2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.Nov 12, 202601:33 PMUPDATENEWS ALERT2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.Nov 12, 202601:33 PM