අද කාලගුණයඅද (14) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 14, 202606:18 AMදිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේදිස්ත්රික්ක හතකට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ. Nov 13, 202610:08 PMNEWS ALERTලාෆ්ස් ගෑස් මිල ඉහළටඅද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.Nov 13, 202609:23 PMNEWS ALERTලාෆ්ස් ගෑස් මිල ඉහළටඅද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.Nov 13, 202609:23 PMනියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ තුර්කි තානාපතිවරයා අතර හමුවක්විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා අතර සාකච්ඡාවක් අද (13) පවත්වා තිබේ.Nov 13, 202608:53 PMනියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ තුර්කි තානාපතිවරයා අතර හමුවක්විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා අතර සාකච්ඡාවක් අද (13) පවත්වා තිබේ.Nov 13, 202608:53 PMඅත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි සෙවීමට නියෝගඅනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.Nov 13, 202608:27 PMඅත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි සෙවීමට නියෝගඅනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.Nov 13, 202608:27 PMදිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.Nov 13, 202608:07 PMදිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.Nov 13, 202608:07 PMධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.Nov 13, 202606:26 PMධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.Nov 13, 202606:26 PM2027 අයවැය සෞඛ්‍ය යෝජනා ගැන අධ්‍යයනය කරන්න GMOA කමිටුවක්2027 අයවැය යෝජනා තුළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව නිසි අධ්‍යයනයක් හා විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කමිටුවක් පත් කර තිබේ.Nov 13, 202605:55 PM2027 අයවැය සෞඛ්‍ය යෝජනා ගැන අධ්‍යයනය කරන්න GMOA කමිටුවක්2027 අයවැය යෝජනා තුළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව නිසි අධ්‍යයනයක් හා විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කමිටුවක් පත් කර තිබේ.Nov 13, 202605:55 PMදෙහිබාලේ මල්ලි විදෙස් රටකදී අත්අඩංගුවටසංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202605:30 PMදෙහිබාලේ මල්ලි විදෙස් රටකදී අත්අඩංගුවටසංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202605:30 PMශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.Nov 13, 202605:06 PMශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.Nov 13, 202605:06 PMMicrosoft සේවාවන් බිඳ වැටීමෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ විද්‍යුත් තැපැල් සේවාවටත් බාධාලොව පුරා Microsoftවල ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන් වෙතට බාධා එල්ල වී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.Nov 13, 202604:37 PMMicrosoft සේවාවන් බිඳ වැටීමෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ විද්‍යුත් තැපැල් සේවාවටත් බාධාලොව පුරා Microsoftවල ඇති වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන් වෙතට බාධා එල්ල වී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.Nov 13, 202604:37 PMවිදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේදී අවධානයගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.Nov 13, 202604:33 PMවිදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේදී අවධානයගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.Nov 13, 202604:33 PMයුද හමුදා බුද්ධි තොරතුරින් රු. ලක්ෂ 98ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවටවත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202604:17 PMයුද හමුදා බුද්ධි තොරතුරින් රු. ලක්ෂ 98ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවටවත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 13, 202604:17 PMනාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය කල්යයික්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.Nov 13, 202604:08 PMනාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය කල්යයික්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.Nov 13, 202604:08 PMවිදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියවිදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.Nov 13, 202603:38 PMවිදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියවිදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.Nov 13, 202603:38 PMසෞදියේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් 40කට රුපියල් ලක්ෂ 569ක මුදලක්සෞදි අරාබියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් පිරිනැමීම අද (13) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.Nov 13, 202603:07 PMසෞදියේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් 40කට රුපියල් ලක්ෂ 569ක මුදලක්සෞදි අරාබියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් පිරිනැමීම අද (13) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.Nov 13, 202603:07 PMවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කැබ් රථ 84ක්මෙරට වනජීවී සම්පත සුරැකීම, අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් නවීන සිංගල් කැබ් රථ 84ක් එම දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.Nov 13, 202602:57 PMවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කැබ් රථ 84ක්මෙරට වනජීවී සම්පත සුරැකීම, අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් නවීන සිංගල් කැබ් රථ 84ක් එම දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.Nov 13, 202602:57 PMපළමු මාස 6 තුළ බදු සහන හේතුවෙන් රජයට අහිමිවූ ආදායම ගැන අනාවරණයක්2026 වසරේ පළමු මාස හය තුළ ලබාදී ඇති විවිධ බදු සහන සහ බදු නිදහස් කිරීම් හේතුවෙන් වක්‍ර බදු වර්ග හතරකට අදාළව රුපියල් බිලියන 461.49ක බදු ආදායමක් අහිමි වූ බවට ඇස්තමේන්තු කර තිබේ.Nov 13, 202602:38 PMපළමු මාස 6 තුළ බදු සහන හේතුවෙන් රජයට අහිමිවූ ආදායම ගැන අනාවරණයක්2026 වසරේ පළමු මාස හය තුළ ලබාදී ඇති විවිධ බදු සහන සහ බදු නිදහස් කිරීම් හේතුවෙන් වක්‍ර බදු වර්ග හතරකට අදාළව රුපියල් බිලියන 461.49ක බදු ආදායමක් අහිමි වූ බවට ඇස්තමේන්තු කර තිබේ.Nov 13, 202602:38 PMඅයවැයෙන් පසු වාහන මිල ගණන්වලට වෙන දේඅයවැය තුළින් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබුණු බැවින් වාහන මිල ගණන් අඩුවීමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.Nov 13, 202602:02 PMඅයවැයෙන් පසු වාහන මිල ගණන්වලට වෙන දේඅයවැය තුළින් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබුණු බැවින් වාහන මිල ගණන් අඩුවීමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.Nov 13, 202602:02 PMගාල්ල වරායට ගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික මත්ද්රව්යදිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මත සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික විෂ මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.Nov 13, 202601:21 PMගාල්ල වරායට ගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික මත්ද්රව්යදිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මත සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික විෂ මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.Nov 13, 202601:21 PM