
බස්නාහිර පළාත තුළ මගී බස් රථ සඳහා මාසිකව මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම හේතුවෙන් බස් කර්මාන්තයට බරපතළ ගැටලුවක් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මෙතෙක් වාර්ෂිකව සිදුකෙරුණු මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ ක්‍රමවේදය මේ මස පළමු වැනි දින සිට මාසිකව සිදුකිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇති බවය.
අදාළ තීරණයට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ගැමුණු විජේරත්න මහතා,
















































