header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අනුරාධපුර සත්‍යග්‍රහය ගැන ඇමති නලින්ද දුන් පිළිතුර
අනුරාධපුර සත්‍යග්‍රහය ගැන ඇමති නලින්ද දුන් පිළිතුර
Mobitel 1278

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව යම් පාර්ශ්වයකට සැක සංකා පවතින්නේ නම් පූජා භූමි සංවර්ධන සැලැස්මේ සභාපතිත්වය දරන වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගෙන් කරුණු පැහැදිලි කරගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනුරාධපුර පූජා භූමියේ ආරම්භ කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම සංවර්ධන සැලැස්ම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා උපදේශක සභාවක් පත් කර ඇති බවත් එහි සභාපති ලෙස වැඩබලන අටමස්ථානාධිපති හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් කටයුතු කරනු ඇති බවය.

කෙසේ නමුත් අදාළ පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව සත්‍යග්‍රයේ නිරතවන පිරිසට කුමක් හෝ ගැටලුවක් ඇත්නම් වැඩබලන අටමස්ථානාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නායක හිමිපානන් වහන්සේ මුණ ගැසී කරුණු දැනගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

"අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති උපදේශක සභාවක් පත් කරලා තියෙනවා ඒකේ සභාපතිත්වය දරන්නේ වැඩබලන අටමස්ථානාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නායක හාමුදුරුවොත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් ඇතුළු 32 දෙනෙක් සාමාජිකත්වය දරන උපදේශක සභාවක් පත් කරලා තිබෙනවා මේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන වෙනුවෙන්. එතකොට කාට හරි ප්‍රශ්නයක් තිබෙනවානම් අපේ රුවන්වැලි නායක හාමුදුරුවෝ ප්‍රමුඛ නායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහිලා  සාකච්ඡා කරන්න පුළුවන් තමන්ට තියෙන සැක සංකා පිළිබඳව.

කෙසේ නමුත් අනුරාධපුර පොලිසිය මූලස්ථාන පොලිස් අධිකාරීතුමා විසින් අලුත් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණ නියෝගයට අවනත නොවී මේ භූමියේ රැඳී සිටීම සම්බන්ධයෙන්. මේ අය රැඳී සිටින්නේ රථ ගාලේ නොවැම්බර් 20 අධිකරණය ඉදිරියේ මේ 5 දෙනෙකුට එරෙහිව පෙනී සිටින්න කියලා නියෝගයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව අත්අඩංගුවට ගත්ත පුද්ගලයාට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තා අනුව ඔහු හෙරොයින් සහ ගංජා පානය කරලා තිබෙන බව අනාවරණය වෙලා තිබෙනවා. මේක තමයි එතන තියෙන තත්ත්වය. මේක අකුළ ගත්තොත් අපි ඊළඟ තැනත් එක්ක බලමු."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ