UPDATENEWS ALERTපස් කන්දක් කඩා වැටී ඇනහිට තිබූ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථාතත්ත්වයටහැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.Nov 09, 202605:24 PMකොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය යළි ඒකක 21,500 ඉක්මවයිකොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේදී යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.Nov 09, 202605:09 PMUPDATENEWS ALERTසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිටරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.Nov 09, 202604:54 PMUPDATENEWS ALERTසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිටරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.Nov 09, 202604:54 PMඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේNov 09, 202604:50 PMඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේNov 09, 202604:50 PMනැගෙනහිර මුහුදේ රෝගී වූ ධීවරයන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයිනැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහා රෝහල වෙත යොමු කර තිබේ.Nov 09, 202604:31 PMනැගෙනහිර මුහුදේ රෝගී වූ ධීවරයන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයිනැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහා රෝහල වෙත යොමු කර තිබේ.Nov 09, 202604:31 PMකස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගඅනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.Nov 09, 202603:54 PMකස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගඅනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.Nov 09, 202603:54 PMමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් පුළුල් කෙරේමහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂවම සහ පහසුවෙන් ලබාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.Nov 09, 202603:17 PMමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් පුළුල් කෙරේමහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂවම සහ පහසුවෙන් ලබාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.Nov 09, 202603:17 PMUPDATENEWS ALERTසංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කරයිUpdate - 3.44 PM සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබේ.Nov 09, 202602:36 PMUPDATENEWS ALERTසංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කරයිUpdate - 3.44 PM සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබේ.Nov 09, 202602:36 PMGMOA හෙට කොළඹදී විරෝධතාවකඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Nov 09, 202602:27 PMGMOA හෙට කොළඹදී විරෝධතාවකඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Nov 09, 202602:27 PMබද්දේගම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මහජන සහාය පතයිබද්දේගම, වවුලගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.Nov 09, 202602:25 PMබද්දේගම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මහජන සහාය පතයිබද්දේගම, වවුලගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.Nov 09, 202602:25 PMකස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයිඅනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.Nov 09, 202601:30 PMකස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයිඅනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.Nov 09, 202601:30 PMඅත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම්අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 09, 202601:12 PMඅත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම්අත්තනගලු ඔය ආශ්‍රිතව ඉදිරි කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 09, 202601:12 PMතවමත් TIN එක ලබා නොගත් අය මිලියන 4ක් පමණ සිටිනවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවමෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන් අතරින් තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි වීමට සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.Nov 09, 202612:37 PMතවමත් TIN එක ලබා නොගත් අය මිලියන 4ක් පමණ සිටිනවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවමෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන් අතරින් තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි වීමට සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.Nov 09, 202612:37 PMහිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයිප්රකාශයක් ලබාදීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.Nov 09, 202612:01 PMහිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයිප්රකාශයක් ලබාදීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.Nov 09, 202612:01 PMග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිලප්රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන යෙදවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.Nov 09, 202611:54 AMග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිලප්රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන යෙදවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.Nov 09, 202611:54 AMවසරේ මේ දක්වා ඩෙංගු මරණ 81ක් - රෝගීන් ගණන 107,829ක්වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Nov 09, 202611:50 AMවසරේ මේ දක්වා ඩෙංගු මරණ 81ක් - රෝගීන් ගණන 107,829ක්වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Nov 09, 202611:50 AMNEWS ALERTසරම්ප ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවයිසරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Nov 09, 202611:35 AMNEWS ALERTසරම්ප ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවයිසරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Nov 09, 202611:35 AMGovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.Nov 09, 202610:44 AMGovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.Nov 09, 202610:44 AMහිටපු ජනපති ගෝඨාභය CCIBයටහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබේ.Nov 09, 202610:28 AMහිටපු ජනපති ගෝඨාභය CCIBයටහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබේ.Nov 09, 202610:28 AMඥානසාර හිමියන්ව චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.Nov 09, 202610:22 AMඥානසාර හිමියන්ව චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.Nov 09, 202610:22 AM