
අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්රයේ සත්යග්රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් මෙම සත්යග්රහය පැවැත්වේ.
















































