මැදපෙරදිගට මෝටර් රථ ප්‍රවාහනයේ විකල්ප මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය අවධානයටමැදපෙරදිග කලාපයේ නාවික ප්‍රවාහනයට එල්ල වූ බාධා හමුවේ ගල්ෆ් කලාපීය රටවලට මෝටර් රථ ප්‍රවාහනය කිරීමේ විකල්ප ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය යොදාගෙන ඇති බව වාර්තා වේ.Nov 08, 202611:14 AMරැකියාවකට සෞදි ගිය නිලූකා වසර 14ක් තිස්සේ අතුරුදන්විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 14ක් තිස්සේ අතුරුදන්ව ඇති පුවතක් අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. Nov 08, 202610:44 AMදිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - තිදෙනෙකු මරුටදිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (07) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Nov 08, 202609:52 AMදිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - තිදෙනෙකු මරුටදිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (07) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Nov 08, 202609:52 AMඅගමැතිනියගේ දීපාවලී සුබ පැතුමදීපාවලී උත්සවය අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයිNov 08, 202608:18 AMඅගමැතිනියගේ දීපාවලී සුබ පැතුමදීපාවලී උත්සවය අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයිNov 08, 202608:18 AMත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධිය- වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටඋප්පුවේලි, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 08, 202607:57 AMත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධිය- වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටඋප්පුවේලි, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Nov 08, 202607:57 AMරුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් අඛණ්ඩව පැවැත්වේ.Nov 08, 202607:12 AMරුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් අඛණ්ඩව පැවැත්වේ.Nov 08, 202607:12 AMසමාජය අඳුරින් අලෝකයට ගෙන ඒම සියල්ලන්ගේ වගකීමක් - සජිත්සමාජය අඳුරින් අලෝකයට ගෙන ඒමටත් සියලු දෙනාගේ වගකීමක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Nov 08, 202606:56 AMසමාජය අඳුරින් අලෝකයට ගෙන ඒම සියල්ලන්ගේ වගකීමක් - සජිත්සමාජය අඳුරින් අලෝකයට ගෙන ඒමටත් සියලු දෙනාගේ වගකීමක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Nov 08, 202606:56 AMදිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202606:49 AMදිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 08, 202606:49 AMසාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට එක්වෙමුසමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්‍ර තුළ යහපත් පරිවර්ථනයක් ඇති කරමින් සියලු සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරන සමානතාත්මතාවෙන් සලකන රටක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Nov 08, 202606:38 AMසාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට එක්වෙමුසමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්‍ර තුළ යහපත් පරිවර්ථනයක් ඇති කරමින් සියලු සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරන සමානතාත්මතාවෙන් සලකන රටක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Nov 08, 202606:38 AMදීපාවලී උත්සවය අදයිලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබේ.Nov 08, 202606:35 AMදීපාවලී උත්සවය අදයිලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබේ.Nov 08, 202606:35 AMවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයිවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (07) පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.Nov 07, 202610:11 PMවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයිවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (07) පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.Nov 07, 202610:11 PMNEWS ALERTදිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයිපවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවරගෙන තිබේ.Nov 07, 202609:01 PMNEWS ALERTදිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයිපවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවරගෙන තිබේ.Nov 07, 202609:01 PMNEWS ALERTදැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කරයි - තත්පරයට ඝන අඩි 5500ක් දැදුරුඔයටදැදුරුඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීමත් සමඟ අඩිය බැගින් තවත් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202608:29 PMNEWS ALERTදැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කරයි - තත්පරයට ඝන අඩි 5500ක් දැදුරුඔයටදැදුරුඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීමත් සමඟ අඩිය බැගින් තවත් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202608:29 PMNEWS ALERTකොළඹ - නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරකින් තිදෙනෙක් මරුටකොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.Nov 07, 202607:52 PMNEWS ALERTකොළඹ - නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරකින් තිදෙනෙක් මරුටකොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.Nov 07, 202607:52 PMහදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.Nov 07, 202607:33 PMහදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.Nov 07, 202607:33 PMNEWS ALERTදැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කෙරේදැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202607:09 PMNEWS ALERTදැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කෙරේදැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202607:09 PMඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයට මි.මී100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202606:48 PMඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයට මි.මී100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202606:48 PMදීපාවලී වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍ය පාසල්වලටත් සඳුදා නිවාඩුහෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලා පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.Nov 07, 202606:19 PMදීපාවලී වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍ය පාසල්වලටත් සඳුදා නිවාඩුහෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලා පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.Nov 07, 202606:19 PMලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු අල්ලස් දැලේලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.Nov 07, 202606:05 PMලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු අල්ලස් දැලේලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.Nov 07, 202606:05 PMදීපවාලි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට සුරා සැල් වැසෙයිදීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Nov 07, 202605:48 PMදීපවාලි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට සුරා සැල් වැසෙයිදීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Nov 07, 202605:48 PM