header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සමාජය අඳුරින් අලෝකයට ගෙන ඒම සියල්ලන්ගේ වගකීමක් - සජිත්

Mobitel 1278

සමාජය අඳුරින් අලෝකයට ගෙන ඒමටත් සියලු දෙනාගේ වගකීමක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දීපාවලි දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ අඳුරින් ආලෝකයටත් අයහපතෙන් යහපතටත් ගෙන එම නරකට එරෙහිව කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් වනු ඇති බවය.

එම වගකීම වගවීමක් ලෙස ඉටු කිරීමට අධිෂ්ඨානයක් සහ වැඩපිළිවෙලක් සැකසීමට කැපවීමට දීපාවලිය තුළ සැඟව ඇති දර්ශනය මග පෙන්වීමට පරමාදර්ශයක් වන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,

"හින්දු බැතිමතුන් ගෞරවයෙන් සහ බැතියෙන් සමරන දීපාවලී උත්සවය ඉතාමත් ගැඹුරු හා දාර්ශනික පදනමක් ඇති උත්සවයකි. අඳුර වෙනුවට ආලෝකයත්, නපුර වෙනුවට යහපතත් ප්‍රාර්ථනා කරන, එය ජයග්‍රහණය කළ පුරාවෘත්තයක් දීපාවලී සැමරුම තුළ අපට දක්නට ලැබේ.

බලය තුළ පීඩනයට පත් කරන්නට දරනු ලැබූ උත්සාහයක් පරාජයට පත් කිරීම සිහිපත් කරන දීපාවලිය තුළ දක්නට ලැබෙන යටි පෙළ අරුත අන් කවර කලකටත් වඩා අපට අපගේ සමාජයට අත්විඳින්නට මේ මොහොතේ සමාජ ආර්ථික පරිසරය සැකසී තිබේ.

ජනතාවගේ ආර්ථික පීඩනය, නිදහසේ ජීවත්වීමේ අයිතිය, නීතියේ ආධිපත්‍ය මෙන්ම ඒ සියල්ලට බලය සැපයෙන ජනතා පරමාධිපත්‍යය යටපත් කරන අණපනත් ගණනාවක් සම්මත කොට හෝ සම්මත කිරීමට දරන උත්සාහය තුළ අප අත්විඳින්නේ සමාජය වසා ගන්නා අඳුරකි. ජනතාවගේ ජීවිතවල යහපත වෙනුවට අයහපත වර්ධනය කිරීමකි.

මෙය පරාජයට පත් කොට සමාජය අඳුරෙන් ආලෝකයට අයහපතෙන්  යහපතට ගෙන ඒම නරකට එරෙහිව කටයුතු කරන සියලු දෙනාගේම වගකීමකි. එම වගකීම වගවීමක් ලෙස ඉටුකිරීමට අධිෂ්ඨානයක් සහ වැඩපිළිවෙලක් සැකසීමට කැපවීමට දීපාවලිය තුළ සැඟව ඇති දර්ශනය මග පෙන්වීම අපට පරමාදර්ශයක් බව සඳහන් කළ යුතුය.

බහු ආගමික, බහු ජාතික බහු භාෂාමය සමාජයක පදනම සැකසී ඇති අපගේ මාතෘ භූමිය යහපත් දේශයක් ලෙස ගොඩනගන්නට වර්තමානයේ නිවැරදිව තේරුම් ගෙන කටයුතු කිරීමට දීපවාලී උත්සවය  සමරන මේ මොහොතේ සැමට දිරිය ශක්තිය සහ මග පෙන්වීම ලැබේවායි ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි.

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක."
 
MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී