header logo
Vallibel FD
Valible Le

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නාවිකයින්ට ලැබුණු විශේෂ පුහුණුව

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නාවිකයින්ට ලැබුණු විශේෂ පුහුණුව

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නාවිකයින් සඳහා පවත්වනු ලබන සෙවීමේ හා මුදාගැනීමේ පුහුණු වැඩසටහනේ පස්වන අදියර 2026 නොවැම්බර් මස 02 වන දින සිට 05 වන දින දක්වා කිරින්ද ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වා තිබේ.