
තලවතුගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙක්ය.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 946ක් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 290ක් සොයාගෙන ඇත.














































