කොළඹ ජාතික රෝහල වැස්සෙන් යටවුණු හේතුව එළියටකොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඇතුළු අංශ කිහිපයක් වැස්සත් සමග ජලයෙන් යට වුණේ, කොළඹ නගර සභාව විසින් නොරිස් ඇළ නිසිපරිදි පිරිසිදු නොකිරීම සහ නිසි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් බව වාර්තා වෙයි.Nov 07, 202607:46 AMපොලිස්පතිගෙන් අධිකරණ සේවා කොමිසමට කරුණු 29ක දීර්ඝ ලිපියක්පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Nov 07, 202607:43 AMNEWS ALERTනිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය තොගයකු සමග තරුණයෙක් අත්අඩංගුවටහෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Nov 07, 202606:35 AMNEWS ALERTනිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය තොගයකු සමග තරුණයෙක් අත්අඩංගුවටහෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Nov 07, 202606:35 AMUPDATEඅද බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිඅද (07) දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202606:16 AMUPDATEඅද බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිඅද (07) දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Nov 07, 202606:16 AMළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියට එරෙහිව සමාජ මාධ්‍ය සමාගම් නඩු පවරයිවයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තය ගෙන ඇති තීරණය අභියෝග කිරීමට එම සමාගම් තීරණය කර තිබේ.Nov 07, 202612:03 AMළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියට එරෙහිව සමාජ මාධ්‍ය සමාගම් නඩු පවරයිවයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තය ගෙන ඇති තීරණය අභියෝග කිරීමට එම සමාගම් තීරණය කර තිබේ.Nov 07, 202612:03 AMපැය කිහිපයකදී කොළඹට මිලිමීටර 129ක තද වැස්සක්අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක, බදුරලියට මිලිමීටර් 84ක ආදි ලෙස වර්ෂාපතන වාර්තා විය.Nov 06, 202609:55 PMපැය කිහිපයකදී කොළඹට මිලිමීටර 129ක තද වැස්සක්අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක, බදුරලියට මිලිමීටර් 84ක ආදි ලෙස වර්ෂාපතන වාර්තා විය.Nov 06, 202609:55 PMබීඩි කොළ කිලෝග්‍රෑම් 422කට අධික තොගයක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් මීගමුව කැපුම්ගොඩ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය විසිදෙකකට අධික තොගයක් සොයාගෙන තිබේ.Nov 06, 202609:43 PMබීඩි කොළ කිලෝග්‍රෑම් 422කට අධික තොගයක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් මීගමුව කැපුම්ගොඩ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය විසිදෙකකට අධික තොගයක් සොයාගෙන තිබේ.Nov 06, 202609:43 PMකයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝගඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.Nov 06, 202608:51 PMකයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝගඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.Nov 06, 202608:51 PMඅධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයිදිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ දත්ත වාර්තා පවසයි. Nov 06, 202608:16 PMඅධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයිදිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ දත්ත වාර්තා පවසයි. Nov 06, 202608:16 PMNEWS ALERTසංඥා පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් - කොළඹත් දැඩි රථවාහන තදබදයක්කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳ වැටීමක් සිදුව තිබේ.Nov 06, 202606:54 PMNEWS ALERTසංඥා පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් - කොළඹත් දැඩි රථවාහන තදබදයක්කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳ වැටීමක් සිදුව තිබේ.Nov 06, 202606:54 PMබන්ධනාගාරවල අධික තදබදය අඩු කරන්න පත් කළ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෝ අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.Nov 06, 202606:36 PMබන්ධනාගාරවල අධික තදබදය අඩු කරන්න පත් කළ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෝ අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.Nov 06, 202606:36 PMදීපවාලි නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවට ලංගමෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි.Nov 06, 202606:34 PMදීපවාලි නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවට ලංගමෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි.Nov 06, 202606:34 PMPSTA ගැන අධ්‍යයනය කරමින් සිටින බව කාදිනල් හිමියන් කියයිපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.Nov 06, 202606:10 PMPSTA ගැන අධ්‍යයනය කරමින් සිටින බව කාදිනල් හිමියන් කියයිපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.Nov 06, 202606:10 PMගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත් කෙරේගම්පහ අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබේ.Nov 06, 202605:23 PMගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත් කෙරේගම්පහ අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබේ.Nov 06, 202605:23 PMමාර්ගගතව සහතික පත්‍ර අයදුම් කිරීමේ සේවාව හෙට සහ අනිද්දා ක්‍රියාත්මක නොවෙයිවිභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගතව සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවාව ඉදිරි දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.Nov 06, 202605:07 PMමාර්ගගතව සහතික පත්‍ර අයදුම් කිරීමේ සේවාව හෙට සහ අනිද්දා ක්‍රියාත්මක නොවෙයිවිභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගතව සහතික පත්‍ර නිකුත් කිරීමේ සේවාව ඉදිරි දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.Nov 06, 202605:07 PMගම්පහ මහේස්ත්රාත්වරයාට ස්ථාන මාරුවක්ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.Nov 06, 202604:03 PMගම්පහ මහේස්ත්රාත්වරයාට ස්ථාන මාරුවක්ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.Nov 06, 202604:03 PMආනයන අපනයන ලේඛන කටයුතු ඩිජිටල් කිරීමට නව රෙගුලාසිශ්රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.Nov 06, 202603:15 PMආනයන අපනයන ලේඛන කටයුතු ඩිජිටල් කිරීමට නව රෙගුලාසිශ්රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.Nov 06, 202603:15 PMUPDATEරෝහිත බෝගොල්ලාගමට ඇප - ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි බන්ධනාගාරයටදූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.Nov 06, 202602:46 PMUPDATEරෝහිත බෝගොල්ලාගමට ඇප - ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි බන්ධනාගාරයටදූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.Nov 06, 202602:46 PMශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දන්වයිශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.Nov 06, 202602:43 PMශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දන්වයිශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.Nov 06, 202602:43 PMඅක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනයට රුපියල් මිලියන 2,500ක සහනාධාරයක්අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා 2026 වසරට අදාළව රුපියල් මිලියන 2,500ක විශේෂ සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.Nov 06, 202602:36 PMඅක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනයට රුපියල් මිලියන 2,500ක සහනාධාරයක්අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා 2026 වසරට අදාළව රුපියල් මිලියන 2,500ක විශේෂ සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.Nov 06, 202602:36 PM