
දෙණියාය, බෙවරලිය ප්රදේශයේ දොළක දිය නෑමට ගිය සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලිසිය පැවසුවේ නුගේගොඩ ප්රදේශයේ සිට ගිය 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෙවරලිය ප්රදේශයේ දොළක දියනාමින් සිටි අවස්ථාවේ ඒ අතරින් සිව්දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.
අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් ක්රියාත්මක බවද පොලිසිය පැවසීය.















































