වනිඳු හසරංග යළි දිවයිනටආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සංචාරයේ නියැලී සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේ දිවයිනට යළි පැමිණීමට නියමිතව තිබේ.Sep 24, 202601:37 PMශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්එංගලන්තයට එරෙහිව චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 15% ක දඩයක් නියම කර තිබේ.Sep 24, 202612:22 PM2027 වසරට අදාළ IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර්වලදී 2027 වසරට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. Sep 24, 202611:31 AM2027 වසරට අදාළ IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර්වලදී 2027 වසරට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. Sep 24, 202611:31 AMපාකිස්තානු ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරුටත් ධුරය එපා වෙයිපාකිස්තාන ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ඇෂ්ලි නොෆ්කේ තම ධුරයෙන් ඉවත් වී, වසර 2ක කාලයක් සඳහා නෙදර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට තීරණය කර ඇත.Sep 23, 202605:15 PMපාකිස්තානු ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරුටත් ධුරය එපා වෙයිපාකිස්තාන ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ඇෂ්ලි නොෆ්කේ තම ධුරයෙන් ඉවත් වී, වසර 2ක කාලයක් සඳහා නෙදර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට තීරණය කර ඇත.Sep 23, 202605:15 PMඑංගලන්තය හමුවේ තරග පරාජයත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.Sep 23, 202611:56 AMඑංගලන්තය හමුවේ තරග පරාජයත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.Sep 23, 202611:56 AMඑංගලන්තයට සුපිරි ජයක්ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 23, 202612:30 AMඑංගලන්තයට සුපිරි ජයක්ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 23, 202612:30 AMශ්‍රී ලංකාවට ලකුණු 266ක ඉලක්කයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වනවිට චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැත්වෙයි.Sep 22, 202609:00 PMශ්‍රී ලංකාවට ලකුණු 266ක ඉලක්කයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වනවිට චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැත්වෙයි.Sep 22, 202609:00 PMඑංගලන්ත වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඑංගලන්ත කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.Sep 22, 202606:25 PMඑංගලන්ත වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඑංගලන්ත කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.Sep 22, 202606:25 PMකාසියේ වාසිය එංගලන්තයටඑංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇත. Sep 22, 202604:40 PMකාසියේ වාසිය එංගලන්තයටඑංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇත. Sep 22, 202604:40 PMසුපිරි ඉන්දියාවට ජපානයෙන් නොසිතූ සටනක් - ඉන්දියාවට තියුණු ජයක්ඉන්දීය කණ්ඩායමේ ජපාන සංචාරය යටතේ පැවති එකම විස්සයි20 තරගයෙන් සත්කාරක ජපානය හමුවේ ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.Sep 22, 202603:36 PMසුපිරි ඉන්දියාවට ජපානයෙන් නොසිතූ සටනක් - ඉන්දියාවට තියුණු ජයක්ඉන්දීය කණ්ඩායමේ ජපාන සංචාරය යටතේ පැවති එකම විස්සයි20 තරගයෙන් සත්කාරක ජපානය හමුවේ ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.Sep 22, 202603:36 PMශ්‍රී ලංකාව පරදා කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට - ආසියානු ක්‍රීඩා උළෙලශ්රී ලංකා කණ්ඩායම ලකුණු 147කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.Sep 22, 202601:35 PMශ්‍රී ලංකාව පරදා කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට - ආසියානු ක්‍රීඩා උළෙලශ්රී ලංකා කණ්ඩායම ලකුණු 147කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.Sep 22, 202601:35 PMඉන්දු - ශ්‍රී ලංකා රන් පදක්කම් සටන අදජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (22) පැවැත්වේ.Sep 22, 202609:27 AMඉන්දු - ශ්‍රී ලංකා රන් පදක්කම් සටන අදජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (22) පැවැත්වේ.Sep 22, 202609:27 AM"කොච්චර කමිටු දැම්මත් වැඩක් නෑ ක්‍රීඩකයෝ දක්ෂ නැත්නම්" - ක්‍රීඩා ඇමතිකොතරම් කමිටු පත් කළත්, සැලසුම් හැදුවත් දක්ෂ ක්‍රීඩකයින් නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යා නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.Sep 21, 202609:20 PM"කොච්චර කමිටු දැම්මත් වැඩක් නෑ ක්‍රීඩකයෝ දක්ෂ නැත්නම්" - ක්‍රීඩා ඇමතිකොතරම් කමිටු පත් කළත්, සැලසුම් හැදුවත් දක්ෂ ක්‍රීඩකයින් නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යා නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.Sep 21, 202609:20 PM20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේදී ළහිරු චන්ද්රබණ්ඩාරට බොක්සිං ජයක්ජපානයේ නගෝයා හි පැවැත්වෙන 20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ පළමු දිනය අතිශය සාර්ථක කරමින්, ශ්‍රී ලංකාව නියෝජනය කළ ළහිරු ලක්මාල් චන්ද්‍රබණ්ඩාර සිය පළමු තරග වටයෙන් ජය ගැනීමට සමත් විය.Sep 21, 202607:47 PM20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේදී ළහිරු චන්ද්රබණ්ඩාරට බොක්සිං ජයක්ජපානයේ නගෝයා හි පැවැත්වෙන 20 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ පළමු දිනය අතිශය සාර්ථක කරමින්, ශ්‍රී ලංකාව නියෝජනය කළ ළහිරු ලක්මාල් චන්ද්‍රබණ්ඩාර සිය පළමු තරග වටයෙන් ජය ගැනීමට සමත් විය.Sep 21, 202607:47 PMNEWS ALERTMajor Tier 'A'කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්වත්මන් අන්තර් සමාජ ප්‍රධානතම ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමටත්, ටියර් 'B' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙසම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට පරිවර්තන කමිටුව තීරණය කර තිබේ.Sep 21, 202603:51 PMNEWS ALERTMajor Tier 'A'කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්වත්මන් අන්තර් සමාජ ප්‍රධානතම ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමටත්, ටියර් 'B' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙසම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට පරිවර්තන කමිටුව තීරණය කර තිබේ.Sep 21, 202603:51 PMබංග්ලාදේශය පරදා ඉන්දියාව ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමේ සටනටජපානයේ නිෂින් හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20) සමත් විය.Sep 20, 202602:29 PMබංග්ලාදේශය පරදා ඉන්දියාව ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමේ සටනටජපානයේ නිෂින් හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20) සමත් විය.Sep 20, 202602:29 PMඑංගලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 19, 202609:55 PMඑංගලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 19, 202609:55 PMඑංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.Sep 19, 202608:43 PMඑංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.Sep 19, 202608:43 PMආසියානු ක්‍රීඩා උළෙලේදී කොරියානු උතුරු - දකුණු ජාතික ගී පටලැවිල්ලක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර සංවිධායකයින්ගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Sep 19, 202601:08 PMආසියානු ක්‍රීඩා උළෙලේදී කොරියානු උතුරු - දකුණු ජාතික ගී පටලැවිල්ලක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර සංවිධායකයින්ගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Sep 19, 202601:08 PM20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ20වැනි 'ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 19, 202610:05 AM20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ20වැනි 'ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 19, 202610:05 AM