ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සංගා හා නසාර්ටත් දැනෙයිවත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, වසර ගණනාවකට පෙර සිටි කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටින බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.Sep 18, 202602:14 PMවිස්සයි20 තරගාවලියේ ජය එංගලන්තයන්ටඑංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්වුණි.Sep 18, 202605:59 AMඑංගලන්තයට ලකුණු 146ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි. Sep 18, 202612:43 AMඑංගලන්තයට ලකුණු 146ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි. Sep 18, 202612:43 AMකාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Sep 17, 202610:38 PMකාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Sep 17, 202610:38 PMඅභිෂේක් ෂර්මා T20 වාර්තා අලුත් කරයිජාත්යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අද (17) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.Sep 17, 202608:27 PMඅභිෂේක් ෂර්මා T20 වාර්තා අලුත් කරයිජාත්යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අද (17) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.Sep 17, 202608:27 PM2032 ඔලිම්පික් ඔරු පැදීමේ තරග කිඹුලන් ගහන ගඟක2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.Sep 17, 202604:59 PM2032 ඔලිම්පික් ඔරු පැදීමේ තරග කිඹුලන් ගහන ගඟක2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.Sep 17, 202604:59 PMලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 13 වන ස්ථානය දක්වා ඉදිරියටලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉදිරියට පැමිණ තිබේ.Sep 17, 202612:32 PMලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 13 වන ස්ථානය දක්වා ඉදිරියටලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉදිරියට පැමිණ තිබේ.Sep 17, 202612:32 PM2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය යාපනයේ දී ඇරඹෙයිරාජ්ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය අද (16) යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.Sep 16, 202608:15 PM2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය යාපනයේ දී ඇරඹෙයිරාජ්ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය අද (16) යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.Sep 16, 202608:15 PMආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.Sep 16, 202603:17 PMආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.Sep 16, 202603:17 PMඑංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Sep 16, 202606:03 AMඑංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Sep 16, 202606:03 AMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.Sep 15, 202610:38 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.Sep 15, 202610:38 PM2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.Sep 15, 202606:14 PM2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.Sep 15, 202606:14 PMදිල්ලි කැපිටල්ස් වෙතින් වාස්ට වගකීමක්?ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.Sep 14, 202604:27 PMදිල්ලි කැපිටල්ස් වෙතින් වාස්ට වගකීමක්?ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.Sep 14, 202604:27 PMනක්විගෙන් කුසලානය නොගන්නා බව ඉන්දියාව කලින්ම කියලාආසියානු ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගෙන් ජයග්‍රාහී කුසලානය භාර නොගැනීමේ තීරණය තරගාවලියට පෙර සිටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.Sep 14, 202612:46 PMනක්විගෙන් කුසලානය නොගන්නා බව ඉන්දියාව කලින්ම කියලාආසියානු ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගෙන් ජයග්‍රාහී කුසලානය භාර නොගැනීමේ තීරණය තරගාවලියට පෙර සිටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.Sep 14, 202612:46 PMආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියිකාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දිය කණ්ඩායම අද (13) සමත්විය.Sep 13, 202611:26 PMආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියිකාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දිය කණ්ඩායම අද (13) සමත්විය.Sep 13, 202611:26 PMලෝක මලල ක්‍රීඩා ' Ultimate' ශූරතාවලිය- හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් කිරුළ රුමේෂ් තරංගටලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.Sep 13, 202610:36 PMලෝක මලල ක්‍රීඩා ' Ultimate' ශූරතාවලිය- හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් කිරුළ රුමේෂ් තරංගටලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.Sep 13, 202610:36 PMNEWS ALERTශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 184ක ඉලක්කයක්කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක ඉලක්කයක් හිමිව තිබේ.Sep 13, 202609:58 PMNEWS ALERTශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 184ක ඉලක්කයක්කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක ඉලක්කයක් හිමිව තිබේ.Sep 13, 202609:58 PMකාසියේ වාසිය ඉන්දියාවටඅද (13) පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි විය.Sep 13, 202607:34 PMකාසියේ වාසිය ඉන්දියාවටඅද (13) පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි විය.Sep 13, 202607:34 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයිකාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සුදුසුකම් ලැබීය.Sep 11, 202611:40 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයිකාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සුදුසුකම් ලැබීය.Sep 11, 202611:40 PMකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයිආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට ආරම්භවී තිබේ.Sep 11, 202608:06 PMකාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයිආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට ආරම්භවී තිබේ.Sep 11, 202608:06 PM