
එංගලන්තයට එරෙහි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පන්දුයැවීමට තීරණය කළේය.
තරගය එංගලන්තයේ සවුත්ම්ප්ටන්හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.00ට ආරම්භ වීමට නියමිතය.



















































