header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
නක්විගෙන් කුසලානය නොගන්නා බව ඉන්දියාව කලින්ම කියලා

Mobitel 1278

ආසියානු ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගෙන් ජයග්‍රාහී කුසලානය භාර නොගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) තීරණය කළ අතර, එම ස්ථාවරය සම්බන්ධයෙන් තමන් තරගාවලියට පෙර සිටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.

ඩුබායි හිදී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කර  ඉන්දියාව සිය 8 වන ආසියානු කුසලාන ශූරතාව දිනාගත් නමුත්, ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නක්විගෙන් කුසලානය ලබාගැනීමට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කවුර් ඇතුළු කණ්ඩායම ප්‍රතික්ෂේප කළේය.

තරගය අවසන්වීමෙන් පසු ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භවීමට විනාඩි 40ක පමණ දීර්ඝ කාලයක් ගතවූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අනුශූරතා චෙක්පත නක්වි විසින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙත පිරිනමන ලදී.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම වෙත ශූරතා පදක්කම් හෝ කුසලානය පිරිනමන අයුරු සජීවී විකාශය ඔස්සේද පෙන්වීම නවත්වා දැමුණි.

එය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් බවත්, කණ්ඩායමක් ලෙස තමන් එම තීරණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසුම්දාර් පවසයි.

මෙම සිදුවීම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ සිදුවීමට සමාන එකකි.

එහිදීද පාකිස්තානය පරාජය කරමින් ශූරතාව දිනූ ඉන්දීය පිරිමි කණ්ඩායම, පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයා ද වන මොහ්සින් නක්විගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.

දෙරට අතර පැවැති දේශපාලනික හා ආරක්ෂක තත්ත්වයන් මත ඉන්දීය ක්‍රීඩකයන් එම පියවර ගත් අතර, ඒ හේතුවෙන් කුසලානය නොමැතිව ජයග්‍රහණය සැමරීමට එවකට ඉන්දීය කණ්ඩායම කටයුතු කළේය.

ඒ අනුව මෙවර ඉන්දීය කාන්තා කාණ්ඩායමද ශූරතා කුසලානය නොමැති යළි ඉන්දියාව බලා නික්ම යනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට