
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව එංගලන්ත කණ්ඩායම් නායක Harry Brook ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කර තිබිණි.
ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 146කි.
















































