2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?ලබන වසරේ පෙබරවාරි මස 14 සිට 28 දක්වා පළමුවරට පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී කාන්තා ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.Aug 30, 202610:50 AMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක පහසු ජයක්2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති තරගය කඩුලු කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.Aug 29, 202610:24 PMශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 80ක ඉලක්කයක්2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 80ක ඉලක්කයක් හිමිව තිබේ.Aug 29, 202610:03 PMශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 80ක ඉලක්කයක්2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 80ක ඉලක්කයක් හිමිව තිබේ.Aug 29, 202610:03 PMසෙවාග් සහ ඩ්‍රාවිඩ්ගේ පුතුන් ඉන්දීය යොවුන් ක්‍රිකට් සංචිතයටඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ගේ පුත් ආර්යවීර් සෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ බාල පුත් අන්වේ ඩ්‍රාවිඩ් ඉන්දීය 19න් පහළ සංචිතයට තේරී පත්ව තිබේ.Aug 29, 202602:53 PMසෙවාග් සහ ඩ්‍රාවිඩ්ගේ පුතුන් ඉන්දීය යොවුන් ක්‍රිකට් සංචිතයටඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ගේ පුත් ආර්යවීර් සෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ බාල පුත් අන්වේ ඩ්‍රාවිඩ් ඉන්දීය 19න් පහළ සංචිතයට තේරී පත්ව තිබේ.Aug 29, 202602:53 PMඅන්දමන් සහ නිකොබාර් දූපත්හි ක්‍රිකට්වලට ළඟදීම පිළිගැනීමක්අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහය සඳහා ක්‍රිකට් අනුබද්ධ සාමාජිකත්වය පිරිනැමීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළැඹෙන සැප්තැම්බර් 18 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.Aug 28, 202602:31 PMඅන්දමන් සහ නිකොබාර් දූපත්හි ක්‍රිකට්වලට ළඟදීම පිළිගැනීමක්අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහය සඳහා ක්‍රිකට් අනුබද්ධ සාමාජිකත්වය පිරිනැමීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළැඹෙන සැප්තැම්බර් 18 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.Aug 28, 202602:31 PMNEWS ALERTරුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක්ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති 'සූරිච්' අදියරේ ද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග අලුයම සමත්විය.Aug 28, 202606:02 AMNEWS ALERTරුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක්ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති 'සූරිච්' අදියරේ ද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග අලුයම සමත්විය.Aug 28, 202606:02 AMශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්ශ්රී ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා සෑම උත්සාහයක්ම දැරුවද, තරගය තමන් දෙරට හරවා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය නායක ශුබ්මන් ගිල් පැවසීය.Aug 27, 202611:13 PMශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්ශ්රී ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා සෑම උත්සාහයක්ම දැරුවද, තරගය තමන් දෙරට හරවා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය නායක ශුබ්මන් ගිල් පැවසීය.Aug 27, 202611:13 PMනවකයෝ ශ්‍රී ලංකා ගෞරවය රැකදෙයි - දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයිශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.Aug 27, 202604:55 PMනවකයෝ ශ්‍රී ලංකා ගෞරවය රැකදෙයි - දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයිශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.Aug 27, 202604:55 PMසොනාල්ගෙන් වාර්තාගත ශතකයක්කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී ද අගනා ශතකයක් රැස්කිරීමට සොනාල් දිනූෂ අද (27) සමත් විය.Aug 27, 202603:24 PMසොනාල්ගෙන් වාර්තාගත ශතකයක්කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී ද අගනා ශතකයක් රැස්කිරීමට සොනාල් දිනූෂ අද (27) සමත් විය.Aug 27, 202603:24 PMපාකිස්තානය සහ එංගලන්ත අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අදසංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.Aug 27, 202611:52 AMපාකිස්තානය සහ එංගලන්ත අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අදසංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.Aug 27, 202611:52 AMරුමේෂ් යළි ලොව අංක එකටපොදුරාජ්ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.Aug 26, 202608:55 PMරුමේෂ් යළි ලොව අංක එකටපොදුරාජ්ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.Aug 26, 202608:55 PMටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකටඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත්ව ඇත.Aug 26, 202606:18 PMටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකටඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත්ව ඇත.Aug 26, 202606:18 PMශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290 සීමාවෙයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය කණ්ඩායම තරගයේ පාලනය තවදුරටත් සියතට ගෙන තිබේ.Aug 26, 202610:47 AMශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290 සීමාවෙයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය කණ්ඩායම තරගයේ පාලනය තවදුරටත් සියතට ගෙන තිබේ.Aug 26, 202610:47 AMදෙවන ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂගෙන් ශතකයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ අද (26) සමත් විය.Aug 26, 202609:58 AMදෙවන ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂගෙන් ශතකයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ අද (26) සමත් විය.Aug 26, 202609:58 AMශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) ක්‍රියාත්මක වේ.Aug 26, 202608:36 AMශ්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) ක්‍රියාත්මක වේ.Aug 26, 202608:36 AMශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකඉන්දීයාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි තුන්වැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.Aug 25, 202606:03 PMශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකඉන්දීයාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි තුන්වැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.Aug 25, 202606:03 PMශ්‍රී ලංකා සහ ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.Aug 25, 202607:33 AMශ්‍රී ලංකා සහ ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.Aug 25, 202607:33 AMඉන්දීය පළමු ඉනිම අත්හිටුවයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.Aug 24, 202605:09 PMඉන්දීය පළමු ඉනිම අත්හිටුවයිශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.Aug 24, 202605:09 PMගැටුමක් ඇති කරගත් ජයිෂ්වාල්ට සහ අසිතට දඩයක්ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂස්වි ජයිෂ්වාල්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.Aug 24, 202603:17 PMගැටුමක් ඇති කරගත් ජයිෂ්වාල්ට සහ අසිතට දඩයක්ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂස්වි ජයිෂ්වාල්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.Aug 24, 202603:17 PM160 වන පොලිස් දිනයට සමගාමීව පාපැදි සවාරියක්160 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Aug 24, 202610:47 AM160 වන පොලිස් දිනයට සමගාමීව පාපැදි සවාරියක්160 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය සැප්තැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.Aug 24, 202610:47 AM