
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය ලෝර්ඩ්ස් හිදී අද (27) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර ටෙස්ට් තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර මේ වන විට තරග 1-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසු වේ.

















































