header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට
Aug 26, 202606:18 PM
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට
Mobitel 1278

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත්ව ඇත.

ඔහු එම තරගයේ පළමු ඉනිමේ ලකුණු 100ක් සහ දෙවන ඉනිමේ 84ක් ලෙස සමස්ත තරගයේදී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් එම තරගයේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ කමිඳු මෙන්ඩිස් 12 වන ස්ථානය දක්වාත්, දිනේෂ් චන්දිමාල් 13 වන ස්ථානය දක්වාත් පහත වැටී තිබේ.

එංගලන්ත නායක හැරී බෘක්ස් තවදුරටත් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ රැකගැනීමට සමත්ව සිටින අතර, ජෝ රූට්ට එහි දෙවන ස්ථානය හිමිව ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු වමත් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ ඇති අතර, ඔහු සිය වසර 15ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිකරගත් පළමු අවස්ථාව එය වේ.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ Mackay පැවති දෙවන තරගයේදී ඔහු ලකුණු 51කට කඩුලු 10ක් (6/12 & 4/39) දවාගනිමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් ඔහු මෙලෙස ඉදිරියට පැමිණ ඇත.

ස්ටාක්ගේ ඉදිරියට පැමිණීමත් එතෙක් එහි පළමු ස්ථානයේ පසුවූ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා දෙවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ.

නවසීලන්තයේ මැට් හෙන්රි තෙවැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සිව්වැනි ස්ථානයේදී රැඳී සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල