
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 80ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 79කි.
එහිදී ඊෂා ඕසා ලකුණු 18ක් සහ සමීරා ධරනිධර්කා ලකුණු 17ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී මිතලි අයෝධ්‍යා සහ චේතනා විමුක්ති කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත්විය.
තරගය පැවැත්වෙන්නේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

















































