ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවටබටපොල, වතුරවිල ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.Mar 17, 202607:24 AMනීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයිනීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබේ.Mar 16, 202606:02 PMප්‍රදේශ කිහිපයකට අද හවසට ගිගුරුම් සහිත වැසිබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.Mar 15, 202603:05 PMප්‍රදේශ කිහිපයකට අද හවසට ගිගුරුම් සහිත වැසිබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.Mar 15, 202603:05 PMඅනූනවයෙන් බේරුණු ජීවිත...ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත. <br><br> ඡායාරූපය - රංජිත් රාජපක්ෂMar 15, 202601:18 PMඅනූනවයෙන් බේරුණු ජීවිත...ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත. <br><br> ඡායාරූපය - රංජිත් රාජපක්ෂMar 15, 202601:18 PMමෙරට මුහුදු සීමාවට ඇතුළු වූ තමිල්නාඩු ධීවරයින් 5ක් අත්අඩංගුවටශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 12, 202612:02 PMමෙරට මුහුදු සීමාවට ඇතුළු වූ තමිල්නාඩු ධීවරයින් 5ක් අත්අඩංගුවටශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 12, 202612:02 PMජපානයේ නව රැකියා ක්ෂේත්රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයිතාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.Mar 11, 202606:02 PMජපානයේ නව රැකියා ක්ෂේත්රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයිතාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.Mar 11, 202606:02 PMඅයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේ දී අත්අඩංගුවටරත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 10, 202609:11 AMඅයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේ දී අත්අඩංගුවටරත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 10, 202609:11 AMදුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයිකයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Mar 10, 202607:49 AMදුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයිකයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Mar 10, 202607:49 AMමාතර දී පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමජාත්යන්තර කාන්තා දින ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රවින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.Mar 09, 202611:18 AMමාතර දී පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමජාත්යන්තර කාන්තා දින ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රවින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.Mar 09, 202611:18 AMලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ ඇරඹෙයිජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද (07)ආරම්භ විය.Mar 07, 202602:02 PMලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ ඇරඹෙයිජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද (07)ආරම්භ විය.Mar 07, 202602:02 PMමෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේදෙරණ මාධ්‍ය ජාලයේ සැදැහැති මාධ්යාලෝකයෙන් රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේ ගොඩනැගෙන මෙත්සිත් අරණ ජාත්‍යන්තර භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකෙරුණ පාරමිතා මහසෑරදුන්ගේ මංගල ශිලා ප්රස්තිෂ්ඨාපන මංගල්‍යය සහ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා නිරාවරණය කෙරුණි.Mar 04, 202601:57 PMමෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේදෙරණ මාධ්‍ය ජාලයේ සැදැහැති මාධ්යාලෝකයෙන් රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේ ගොඩනැගෙන මෙත්සිත් අරණ ජාත්‍යන්තර භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකෙරුණ පාරමිතා මහසෑරදුන්ගේ මංගල ශිලා ප්රස්තිෂ්ඨාපන මංගල්‍යය සහ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා නිරාවරණය කෙරුණි.Mar 04, 202601:57 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMවිදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවටරුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 01, 202609:17 AMවිදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවටරුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 01, 202609:17 AMඑක නැට්ටේ පිපුණු ඕලු මල්තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.Feb 27, 202601:55 PMඑක නැට්ටේ පිපුණු ඕලු මල්තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.Feb 27, 202601:55 PMවිවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතාතම මව සහ පියා සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කාර දැරියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඊට හේතුව සොයා බැලීමේදී ඇය මීට පෙර අවස්ථා දෙකකදී දුෂණයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇතැයි හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.Feb 25, 202609:09 AMවිවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතාතම මව සහ පියා සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කාර දැරියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඊට හේතුව සොයා බැලීමේදී ඇය මීට පෙර අවස්ථා දෙකකදී දුෂණයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇතැයි හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.Feb 25, 202609:09 AMනායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේදිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.Feb 23, 202611:26 AMනායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේදිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.Feb 23, 202611:26 AMපළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදාඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 04 සහ 05 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.Feb 22, 202611:39 AMපළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදාඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 04 සහ 05 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.Feb 22, 202611:39 AMසරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරුමහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.Feb 21, 202606:10 PMසරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරුමහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.Feb 21, 202606:10 PMප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Feb 21, 202603:16 PMප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Feb 21, 202603:16 PM