header logo
SLIC
වෙනත් පුවත්
විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Mar 01, 202609:17 AM
විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
EDEX

රුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්දූව, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (28) රාත්‍රී 07.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 36,000ක් අඩංගු දුම්වැටි කාටූන් 180ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට