
එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් . ප්‍රියන්ත මහතා පවසයි.
අද(23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
"එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ එක්කම අපි මේවන විට සැළසුම් කරලා තියෙනවා එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංකේත වැඩවර්ජනයක් සමගින්"










































