header logo
SLIC
වෙනත් පුවත්
ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
Mar 17, 202607:24 AM
ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
EDEX

බටපොල, වතුරවිල ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 25 ක් වන වතුරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට