
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
මෙම පා ගමන කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.
ඔවුන් මෙය සංවිධාන කර තිබුණේ, 'ජඩබදු හකුලා ගනිව් ජීවනබර පහත දමව්' යන තේමාව යටතේය.





















































