header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
මාතර දී පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම
Mar 09, 202611:18 AM
මාතර දී පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම
Mobitel 1278

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රවින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.

වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම සංවිධාන කර තිබුණි.

මෙවර එය සැමරුනේ "පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙරමග" යන තේමාව පෙරටු කර ගනිමිනි.

මෙම අවස්ථාව එක් වූ කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය,
“කාන්තාව කියන්නෙ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පෙන්වන ලේබල් එකක් නෙවෙයි. කාන්තාවක් එහෙම නැත්නම් මම වැඩිපුරම කැමති විදියට කිව්වොත් "ගැහැණියක්" කියන්නෙ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටිය හැකි මහා ශක්තියට කියන සමාන පදයක්.රට දේශපාලනිකව, ආර්ථිකව සහ සමාජයීයව අර්බුදයට පත්වෙද්දි තම ලයේ එරුණු කිරි ටික හංගගෙන, අවුරුදු දෙකකටත් වඩා අඩු දරු පැටියාව නිවසේ තබා ගව් ගණනක් දුර ඈත රටවලට ඔබ ගියේ තමන්ගේ දරුවන් පමණක් නොව, මේ දේශයම ජීවත් කරවන්නට ඩොලර් සෙවීමේ අරමුණින්.ඒ වැගිරූ හැම කඳුළු බිඳුවකටම, හැම දාඩිය බිඳුවකටම වටිනාකමක් ලබා දෙන යුගය දැන් උදා වී තිබෙනවා.”

කාන්තා දින ජාතික සැමරුම ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා,
“ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැරදි සහගත ලෙස වර්ගීකරණය කරමින් ගොඩනැඟුණු අසාධාරණ සමාජ දෘෂ්ටිකෝණයන් නිවැරදි කිරීමේ අභියෝගය අප අද භාරගෙන සිටිමු. එම පටු ආකල්පවලින් මිදී, ස්ත්‍රිය සතු මානුෂීය ශක්තිය සහ ඇගේ සැබෑ භූමිකාව හඳුනා ගැනීම අපගේ ප්‍රමුඛතම ජීවන දර්ශනය බවට පත්ව ඇත.”

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ජාත්‍යතර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ "කාන්තා සවිය " සඟරාවේ විශේෂ කලාපය අග්‍රාමාත්‍යතුමිය, අමාත්‍යවරුන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් වෙත පිළිගැන්වීම වැඩසටහන අතරතුර සිදු කෙරුණි.

මුළු දිවයිනම නියෝජනය කරනු ලබන කාන්තා ව්‍යවසායිකාවන් අතුරින් දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායිකාවන් ලෙස තේරී පත්වුණු ව්‍යවසායිකාවන් 25 දෙනෙකු ඇගයීම ද මෙහිදී සිදුවිය.

මීට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය (JICA) විසින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සවිබල ගන්වන ලද ව්‍යවසායිකාවන් ඇගයීම ද මෙහි දී සිදුවිය.

border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා