header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17ක් ගැන පුළුල් විමර්ශන

Mobitel 1278

භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදේශවලට මුදල් ප්‍රේෂණ කළ තවත් සමාගම් 17ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු එම සමාගම් 17ම පවත්වාගෙන යන්නේයැයි විශ්වාස කරන බව එම කොට්ඨාසය සඳහන් කළේය.

විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ආයතන රැසක් මුදල් ප්‍රේෂණය කරන බවට රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගියදා පැමිණිල්ලක්  කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත එවැනි නීති විරෝධී කටයුතු කළ සමාගම 72ක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

එවන් පසුබිමක තවත් එැවනිම තවත් සමාගම් 17ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

එම සමාගම් බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ඒවා බවට විශ්වාස කරන බවයි එම කොට්ඨාසය පැවසීය.

එම පුද්ගලයන් මේවන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

2023.01.01 සිට 2025.09.30 දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේවන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින්  රුපියල් කෝටි 19,000ක මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඉන් රුපියල්  කෝටි 13,000ක මුදලක් යවා ඇත්තේ, මේවන විට නීතිමය පියවරගෙන ඇති සමාගම් 72 විසිනි.

මොවුන් මේ සඳහා කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6ක් උපයෝගී කරගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් විසින් මුදල් යැවූ රටවල් අතරට Red Flag Countries හෙවත් අවදානම් සහගත රටවල් කිහිපයකට මොවුන් විසින් මුදල් යවා තිබීමය.

බ්‍රසීලය, පැනමාව, මුරුසු හා මැඩගස්කරය එම රටවල් වේ.

මෙම රටවල් මුදල් විශුද්ධීකරණය යටතේ අවදානම් සහගත රටවල් ලෙස නම් කර තිබේ.

එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකරන බවයි විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ අනුව බොහෝ දුරට මෙම මුදල් නීති විරෝධීව උපයාගත් බවට සැකකරන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මෙම විමර්ශන දිගින් දිගටම සිදුකිරීම හේතුවෙන් මේවන විට ටීටී ක්‍රමය හරහා විදෙස් රටවලට මුදල් යවන පිරිස සියයට 90කින් පමණ අඩුවී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්