header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
විදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්
විදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්
Mobitel 1278

විදේශ රැකියා පොරොන්දු ලබා දී උස්බෙකිස්තාන ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් සහ තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2021 ජනවාරි 01 වන දින කොළඹ හෝටලයේදී ඔක්සානා කර්පොවා නැමැති උස්බෙකිස්තාන ජාතික කාන්තාව ගණිකා වෘත්තිය සඳහා කුට්ඨනය කිරීම (Procuring for prostitution) සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360 අ (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

වසර 2020 අගභාගයේදී, ඔක්සානාට ශ්‍රී ලංකාවේ විසූ ඇගේම රටේ කාන්තාවක වන 'ජෙස්මින්' හරහා ආකර්ෂණීය රැකියා යෝජනාවක් ලැබී ඇත. මසකට අමෙරිකානු ඩොලර් 1,500 ක වැටුපක් ලැබෙන රැකියාවක් හෝ දරුවන් බලාගැනීමේ කාර්යයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් ජෙස්මින් විසින් එවන ලද ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා ඔස්සේ ඇය මෙරටට පැමිණ තිබේ.

නමුත් කටුනායක ගුවන්තොටුපළින් පැමිණි පසු ජෙස්මින් සහ ඇගේ ශ්‍රී ලාංකික ස්වාමිපුරුෂයා වන 'ලෝරන්ස්' නැමැති ත්‍රිරෝද රථ රියදුරා ඇයව පිළිගෙන සෘජුවම මීගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්, එදිනම බලහත්කාරයෙන් විදේශිකයෙකුට ලිංගික සේවය සඳහා අලෙවි කර ඇත.

පසුව ඇයව වැල්ලවත්තේ පිහිටි මහල් නිවාසයක රඳවා, ගමන් බලපත්‍රයද අත්පත් කරගෙන, කිසිදු සන්නිවේදන පහසුකමක් ලබානොදී පූර්ණ ලෙස ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන ඇත.

මෙම පීඩනය ඉවසාගත නොහැකි වූ තැන ඔක්සානා රහසිගතව තම මවට දුරකථනයෙන් තොරතුරු දන්වා ඇති අතර, වින්දිත තරුණියගේ මව උස්බෙකිස්තාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක වී ඇයව මුදාගෙන රක්ෂිත නිවසකට යොමු කර තිබේ.

නඩු විභාගයේදී විත්තිකරු තමන් නිර්දෝෂී බව පැවසීමට උත්සාහ කළද, බැංකු වාර්තා ඇතුළු ප්‍රබල විද්‍යාත්මක  සාක්ෂි මගින් අපරාධය සනාථ වී ඇත.

විශේෂයෙන්ම, 2020 දෙසැම්බර් 31වැනිදා කොළඹ හෝටලයේදී ලිංගික සේවය ලබාගත් පුද්ගලයෙකු විසින් ලබාදුන් මුදලින් කොටසක් ලෝරන්ස්ගේ පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කර තිබූ බවට බැංකු වාර්තා මගින් තහවුරු වී ඇත.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, මෙය සංවිධානාත්මකව සිදුකළ අපරාධයක් ලෙස තීරණය කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට මෙලෙස බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්