header logo
Vallibel FD
Valible Le

වෙනත් පුවත්

අද ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයෙන් කිරින්දේ අස්සජී හිමිට උපහාර සම්මානයක්

ගෝලීය අධ්‍යාපනය , අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය පිරිනමනු ලැබීය.

කිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයි

ගෝලීය අධ්‍යාපනය, ආධ්‍යාත්මක නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිට්ස් චර්ච් විශ්වවිද්‍යාල විසින් මෙරට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක්වරක් පිදෙන උපහාර සම්මානය පිරිනමා තිබේ.

විසිර යෑම..

විසිර යෑම..

කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 දෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරන් 55ක් විසිර යාමේ උත්සවය අද (03) කළුතර පොලිස් විද්‍යාලයේ අලුවිහාර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි. <br><br> විසිර යාමේ උළෙලේ සමාප්තිය රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට කටයුතු කර තිබුණි.