header logo
SLIC
වෙනත් පුවත්
හෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්
Apr 05, 202611:23 PM
හෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්
EDEX

වියළි කාලගුණය සැලකිල්ලට ගෙන පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම හෙට (6) පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (5) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ, හෙට (6) පෙ.ව. 8 සිට හෝමාගම සහ අවට ප්‍රදේශවලට (කලාප අංක 01 සඳහා) පැය 12ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට