header logo
Vallibel FD
වෙනත් පුවත්
කිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයි
Apr 06, 202611:35 AM
කිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයි
Mobitel 1278

ගෝලීය අධ්‍යාපනය, ආධ්‍යාත්මක නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිට්ස් චර්ච් විශ්වවිද්‍යාල විසින් මෙරට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක්වරක් පිදෙන උපහාර සම්මානය පිරිනමා තිබේ.

ඒ පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි හිදීය.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය විශ්වවිද්‍යාලයේ සනාතන පරිශයේදී පැවැත්වුණු අතර දශක ගණනාවක් පුරා උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ආගමික නායකත්වය, දේශීය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපනය, අන්තර් ආගමික සහජීවනය, සංහිඳියාව, ප්‍රජා අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සේවාව මෙහිදී ඇගයීමට ලක් කර ඇත.

කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම කොළඹ නව කොරළයේ මල්වතු පාර්ශ්වයේ සංඝ නායක ධුරය හොබවන පූජ්‍ය කිරින්දේ අස්සජි නායිමියන් ආගමික මෙන්ම සමාජීය ක්ෂේත්‍රයන්හී පරිවර්ථනීය වෙනසක් සිදුකරන චරිතයක් ලෙස දිගු කලක් ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.

සාමය, සංහිඳියාව සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවන් නගා සිටුවීම, කාන්තා හා ළමා සුබ සාධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් සඳහා උන්වහන්සේ දක්වන කැපවීම සම්මාන උලළේදී විශේෂයෙන් ඉස්මතු කෙරෙිණි.

මෙම අවස්ථාවට විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රජා නියෝජිතයින් රැසක්ද සහභාගී වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතාද සහභාගී විය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික කාර්ය සාධක බලකායේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සහ IDM නේෂන්ස් කැම්පස් හී සභාපති ආචාර්ය ජනගන් විනයගමූර්ති මහතාද මෙම අවස්ථාවට එක්ව තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් අස්සජි හිමියන් පැවසුවේ නාහිමියන් ප්‍රකාශ කලේ මෙම ගෞරවය තමන්ට පමණක් නොව තමන් සේවය කළ ප්‍රජාවන්ට ද හිමිවන බවය.

එමෙන්ම බෙදී ගිය වර්තමාන ලෝකය තුළ බෞද්ධ ඉගැන්වීම්වල ඇති අදාළත්වය අවධාරණය කළ උන්වහන්නේ සැබෑ සාමය ආරම්භ වනුයේ තම තමන් තුළින් බවත් සිතේ සාමය ඇති වූ විට ලොව පුරා සාමය ඇති වන බවද පැවසීය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4GkO6wIbairUl3jKdTxdOBYEQ7g3-swTplyqJwfLlYPy7T3G1DHVnIwLMIGCJdlLXD_vtwo_70bVcptCVMH4juJ5g5q2F9NnXPB1_k0xmPIBnbhlA9_AL-WN3MmorrntE6-sQUgYHg2xl2SArH0mI-pzmbd3wwPTAIHNSLVOJzx_8Vaiadg7k79m6yHyN/s1600/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0SlcQ7Jm7TLHcJ8xXL092LO0uVH_XDETXaYjOCBvNETYqzzBvQNZMTfTlCiiL2EJwVbrDsAQEBRQhdBY_hyphenhyphenXTSpQMQZsi-YbagiWsLykpufSR3iJ4OvwDw8yj1zJCUx9f6KUJlJyBtvruldec4qA3ha9L2nn5mJYoOlkXm2U8lX8SqonYIhcYgzYDCB2M/s1600/03.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA0S4216vldeJMcahPW5jYSMdiZ9RsoWmTB9mRUJpNVs8vUKKrbKF1WO96-b9USad5ZtkR_KGX9aHv1AtpN6JhvybvOt3IRenjM6Cd8q-Ud8LssJD3klN8OyI2056gcmcWBi_iMXkUVhyphenhyphen9kQTMJUXAOIaXLkc281hG5QlmZMHl1N_Sbpj1ItVno1FNo3K7/s1600/04.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-1IXOZfZ49I1Rt6SXWCSR6jVMK2WbZJceralDLxGDPvq4fRJMnX15HO-twqcjPDsl7vFk4xAXrmlvAIPF5eW8Z0plZOJDh77nyFQhL_QV6zAAccEmu1icLRm2cy0vkkPmh4WVgZMCIhRD_bZHufPu6ozWtkSdoMQvMVAcQd7UuI9byeRDlNDsisBt23zD/s1600/05.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්