අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවටඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Apr 28, 202606:27 AMශ්‍රීමා ද සිල්වා දෙරණ 60 Plus සීසන් 07 කිරුළ දිනයි'සම්පත් සංහිද -දෙරණ 60 Plus' සීසන් 07 කිරුළ හිමිකර ගැනීමට ශ්‍රීමා ද සිල්වා මහත්මිය සමත්විය.

අවසන් මහා තරගය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණි.Apr 27, 202611:05 AMහෙරොයින් සමග සැකකරුවෙකු කටානේ දී අත්අඩංගුවටකටාන, ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Apr 27, 202608:24 AMහෙරොයින් සමග සැකකරුවෙකු කටානේ දී අත්අඩංගුවටකටාන, ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Apr 27, 202608:24 AMපොල්පිතිගම සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ක්‍රියාත්මක කෙරෙන පොල්පිතිගම, සේරුගස්යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(25) පස්වරුවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Apr 26, 202604:16 PMපොල්පිතිගම සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ක්‍රියාත්මක කෙරෙන පොල්පිතිගම, සේරුගස්යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(25) පස්වරුවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Apr 26, 202604:16 PMට්‍රැක්ටර් රථයක් පෙරළී තරුණයෙකු මරුටගලෙන්බිඳුණුවැව පොලිස්බල ප්‍රදේශයට අයත් උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළී යාමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Apr 26, 202601:03 PMට්‍රැක්ටර් රථයක් පෙරළී තරුණයෙකු මරුටගලෙන්බිඳුණුවැව පොලිස්බල ප්‍රදේශයට අයත් උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළී යාමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Apr 26, 202601:03 PMපියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයිතියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Apr 25, 202606:59 AMපියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයිතියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Apr 25, 202606:59 AMවවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකිවවුනියා දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසිජල ටැංකි 50ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.Apr 23, 202607:12 PMවවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකිවවුනියා දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසිජල ටැංකි 50ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.Apr 23, 202607:12 PMපැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය...අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයන්හි එන පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව අද (23) පෙ.ව 9.01 ට යෙදුණු නැකැතින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.Apr 23, 202603:39 PMපැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය...අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයන්හි එන පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව අද (23) පෙ.ව 9.01 ට යෙදුණු නැකැතින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.Apr 23, 202603:39 PMඅවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්වයස අවුරුදු 13ක් වන ගම්පහ - පහළ ඉඹුල්ගොඩ පදිංචි සිතුල නිම්සත් නැමැති දරුවා ඊයේ (22) දිනයේ සිට අතුරුදන්ව ඇති බව ඥාතීන් පවසයි.Apr 23, 202601:18 PMඅවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්වයස අවුරුදු 13ක් වන ගම්පහ - පහළ ඉඹුල්ගොඩ පදිංචි සිතුල නිම්සත් නැමැති දරුවා ඊයේ (22) දිනයේ සිට අතුරුදන්ව ඇති බව ඥාතීන් පවසයි.Apr 23, 202601:18 PMඩෙංගු රෝගය පිළිබදව මහජනතාව දැණුවත් කිරීම...ඩෙංගු රෝගය පිළිබඳව මහජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාදම්පේ සතිපොල භූමියේදී සිදු කරන ලදි.

මෙහිදී ඩෙංගු රෝගය පිළිබදව අත් පත්‍රිකා බෙදා දීමක් සහ කුඩා දරුවන් විසින් වීථි නාට්‍යයක්ද රග දක්වන ලදි.

ඡායාරූප - ජුඩ් සමන්තApr 22, 202610:31 AMඩෙංගු රෝගය පිළිබදව මහජනතාව දැණුවත් කිරීම...ඩෙංගු රෝගය පිළිබඳව මහජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාදම්පේ සතිපොල භූමියේදී සිදු කරන ලදි.

මෙහිදී ඩෙංගු රෝගය පිළිබදව අත් පත්‍රිකා බෙදා දීමක් සහ කුඩා දරුවන් විසින් වීථි නාට්‍යයක්ද රග දක්වන ලදි.

ඡායාරූප - ජුඩ් සමන්තApr 22, 202610:31 AMයොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power - Our Planet (යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්) යන්නයි.Apr 22, 202608:00 AMයොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power - Our Planet (යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්) යන්නයි.Apr 22, 202608:00 AMWalk For Peace..ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace සාම පාගමන වැඩසටහන අද (21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට රැගෙනවිත් තිබේ.Apr 21, 202608:57 AMWalk For Peace..ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace සාම පාගමන වැඩසටහන අද (21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට රැගෙනවිත් තිබේ.Apr 21, 202608:57 AMපුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් - සැකකරුවෙකු අත්අඩංගුවටපුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Apr 21, 202608:49 AMපුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් - සැකකරුවෙකු අත්අඩංගුවටපුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් 1,000,024ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Apr 21, 202608:49 AMමරණයට පත්ව සිටි දැවැන්ත මුහුදු ඌරා...මරණයට පත්ව සිටි දැවැන්ත 'මුහුදු ඌරා' නම් ගැහැණු මත්ස්‍යයෙකු කල්පිටිය වන්නිමුන්දලම කලපු තීරයට ගොඩ ගසා තිබියදී හමුවු බව කල්පිටිය වනජීවි කාර්යාල නිළධාරීන් පවසයි.

ඡායාරූප පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහApr 20, 202611:04 AMමරණයට පත්ව සිටි දැවැන්ත මුහුදු ඌරා...මරණයට පත්ව සිටි දැවැන්ත 'මුහුදු ඌරා' නම් ගැහැණු මත්ස්‍යයෙකු කල්පිටිය වන්නිමුන්දලම කලපු තීරයට ගොඩ ගසා තිබියදී හමුවු බව කල්පිටිය වනජීවි කාර්යාල නිළධාරීන් පවසයි.

ඡායාරූප පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහApr 20, 202611:04 AMනීතිවිරෝධි මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවටනීති විරෝධි මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Apr 20, 202609:39 AMනීතිවිරෝධි මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවටනීති විරෝධි මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Apr 20, 202609:39 AMරක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයිකිලිනොච්චිය, කාංචිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.Apr 19, 202610:04 AMරක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයිකිලිනොච්චිය, කාංචිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.Apr 19, 202610:04 AMකොක්කු රෑනක් මත්ස්‍යයින් දඩයම් කරන අයුරු...මාස කීපයක් පුරා ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිදී යමින් පවතී.

ජායාරූප - ජුඩ් සමන්තApr 19, 202609:38 AMකොක්කු රෑනක් මත්ස්‍යයින් දඩයම් කරන අයුරු...මාස කීපයක් පුරා ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිදී යමින් පවතී.

ජායාරූප - ජුඩ් සමන්තApr 19, 202609:38 AMදිවයිනට ආ ඉන්දුනීසියානු රුවල් නෞකාවඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණි තිබේ.Apr 15, 202607:01 PMදිවයිනට ආ ඉන්දුනීසියානු රුවල් නෞකාවඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණි තිබේ.Apr 15, 202607:01 PMනැකතට හිසතෙල් ගෑම...සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ උත්සවය, හැටන් නිග්රෝරාධාරාම විහාරස්ථානයේදී අද (15) උදෑසන 6.55ට සිදුකෙරුණි.

ඡායාරූප - රංජිත් රාජපක්ෂApr 15, 202608:38 AMනැකතට හිසතෙල් ගෑම...සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ උත්සවය, හැටන් නිග්රෝරාධාරාම විහාරස්ථානයේදී අද (15) උදෑසන 6.55ට සිදුකෙරුණි.

ඡායාරූප - රංජිත් රාජපක්ෂApr 15, 202608:38 AMඋණුසුම් කාලගුණය ගැන නිවේදනයක්පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.Apr 14, 202603:57 PMඋණුසුම් කාලගුණය ගැන නිවේදනයක්පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.Apr 14, 202603:57 PM